• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ දුප්පත්කම වැඩිවෙලා? යුද්ධයත් එක්ක රට තවත් අමාරුවේ වැටෙයිද? මොනවද ආණ්ඩුව ගන්න යන ක්‍රියාමාර්ග? දුප්පත්කම ගැන සජිත් ආණ්ඩුවට ප්‍රශ්න වැළක් ඉදිරිපත් කරයි! ආණ්ඩුව උත්තර දෙන්න සතියක් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

March 19, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව තවදුරටත් ආර්ථික අභියෝගයන්ට මුහුණ දෙන පසුබිමක දුප්පත්කම සහ ආදායම් අසමතුලිතභාවය ජන ජීවිතයට තවදුරටත් බලපෑම් කරන බවත් ආහාර සෞඛ්‍ය සම්බන්ධයෙන් දුප්පත්කම බහුමාන ආකාරයෙන් ප්‍රකාශ වන අතර එය ජාතික සංවර්ධනට බාධාවක් වන මූලික ගැටලුවක් ද ⁣වන බවත් ශ්‍රී ලංකාවේ දුප්පත්කම ගැන වත්මන් තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 -2 යටතේ ප්‍රශ්න කරමිනි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ දුප්පත්කමින් පෙළෙන ජනතාව දිස්ත්‍රික් වශයෙන් දැන ගැනීමට අවශ්‍ය බවත් මැදපෙරදිග යුද්ධය සහ බඩුමිල ඉහළ යාම නිසා වර්ධිත දුප්පත්කම ගැනද දත්ත ලබා දෙන ලෙසත් රජය විසින් දුප්පත්කම නිර්වචනය කරන ආකාරය සහ මේ තුළින් රටට ඇති බලපෑම ගැන රජයෙ තක්සේරුව ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාතික දරිද්‍රතා රේඛාව සහ බහුමාන දරිද්‍රාතා දර්ශක නිර්මාණය හා මිණුම් කිරීමට භාවිත දර්ශක හා නිර්ණායක ඉදිරිපත් කරන ලෙසත් නවතම දත්ත ඉදිරිපත් කරන ලෙසත් යුද්ධය නිසා වන බලපෑමද ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දුප්පත්කම ජාතික ආර්ථිකයට කරන බලපෑම ගැන රජය විසින් කළ අධ්‍යයන හා දැනට ක්‍රියාත්මක සමාජ ආරක්ෂක වැඩසටහන් හා ආදායම් වැඩි කිරීමේ වැඩසටහන් මෙන්ම එහි ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙසත් දුප්පත්කම වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව රජය පිළිගන්නේද කිය දැන ගැනීමට අවශ්‍ය බවත් අස්වැසුම නම් දුප්පත්කම තුරන් කිරීමට ප්‍රමාණවත් නොවන බැවින් මෙවැනි නව ප්‍රතිපත්තියක් සකස් කර ඇත්නම් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අවදානමට ලක්වු කොට්ඨාස ඇති නිසා මේ අය ගැන රජය ගන්නා පියවරත් බහුමාන දුප්පත්කම තුරන් කරන රජයේ කෙටි මධ්‍ය හා දිගු කාලීන ප්‍රතිපත්ති ඉදිරිපත් කරණ ලෙසත් මේවා අද පවතින යුධ ගැටලුව ඉන්ධන ගැටලුව ආදිය නිසා වැඩි වී ඇති දුප්පත්කම ගැන දත්ත ද ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මහාධිකරණයේ නඩුවකුත් වැටුණා! අල්ලස් කොමිසමට පැමිණිල්ලකුත් ලැබුණා! දැන් විශ්වාසභංගයකුත් ඇවිත්! I Sri Lanka Latest News

Next Post

ගල්අඟුරු වංචාවත් අරන් සජබයේ මරික්කාර්-අජිත් පී. පෙරේරා සෙනසුරාදා ඉඳන් රට වටේ යනවා! පටන් ගන්නේ අවිස්සාවේල්ලෙන්! I Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.