බාල ගල්අගුරු රටට ගෙන්වීම හරහා සිදුව ඇති දැවැන්ත පාඩුව සම්බන්ධයෙන් රට දැනුවත් කිරීමට සමගි ජනබලවේගය තීන්දු කර ඇත.Sri Lanka Latest News
ඒ අනුව සෙනසුරාදා (21) දින අවිස්සාවේල්ලේදී එහි පළමු සම්මන්ත්‍රණය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
දෙවන අදියර ඉරිදා දිනයේදී ගම්පහ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර් මහතා සහ අජිත් පී. පෙරේරා මහතා අදහස් දැක්වීමට නියමිතව ඇත.










