බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අද කතානායකවරයාට භාරදෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් දැනටමත් ඊට අත්සන් තබා තිබෙනවා.










