• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මව්රට’ පෙබරවාරි 16 රටට අනාවරණ කළා! මහබැංකු අධිපති නන්දලාල් මාර්තු 10 තහවුරු කළා! I Sri Lanka Latest News

March 11, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹීම පසුගිය 2025 ඔක්තෝබර් මාසයේ දී සිදුවිය. මෙය මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම 2025 දෙසැම්බර් මාසයේ දී සිදුකිරීමට නියමිතව තිබුණ ද දිට්වා සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් රට තුළ ඇති වූ අර්බුදකාරී වාතාවරණය මත එය ප්‍රමාද කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කළේය.

මේ අතර පසුගිය (07) දා බ්ලූම්බර්ග් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමට අදාළ පස්වන සහ හයවන සමාලෝචන එකවර අවසන් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

“අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා පස්වන සහ හයවන සමාලෝචන ඒකාබද්ධ කර අවසන් කරන ලෙස. බොහෝ විට මැයි මාසයේ දී IMF විධායක මණ්ඩලය වෙත ගොස් මෙම සමාලෝචන දෙක සඳහා එකවර අනුමැතිය ලබා ගැනීමට අපට පුළුවන් වේවි. ඒත් සමඟම අදාළ වාරික කඩිනමින් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.“

ශ්‍රී ලංකාවට අදාළ පස්වන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව පසුගිය 2025 දෙසැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 347ක මූල්‍යයන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවීමට තිබුණි. එසේම සයවන සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසු විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු ඊට සමාන මූල්‍ය ප්‍රවේශයකට ශ්‍රී ලංකාව හිමිකම් කියනු ඇත. ඒ අනුව ඩොලර් මිලියන 700ක පමණ වාරිකයක් එකවර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවනු ඇත.

පසුගිය පෙබරවාරි 16 මව්රට කළ හෙළිදරව්ව!

IMF ප්‍රධානී ජෝර්ජිවා සඳුදා ලංකාවට එනවා! 5යි 6යි දෙකම ගැන එකපාර සාකච්ඡා කරන්නයි යන්නේ!  I Sri Lanka Latest News
SendShareShare
Previous Post

පෙට්‍රල්-ඩීසල්-භූමිතෙල් මිල වැඩි කරලා පැය 24ක් ගියේ නෑ! ගෑස් 300කින් වැඩි කළා! I Sri Lanka Latest News

Next Post

වියට්නාමයත් Work From Home..! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper