• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පහුගිය දවස්වල සමහරු ස්වාමින් වහන්සේලාට කතා කරපු විදිහ වැරදියි! කිසිම කෙනෙක්ට බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කරන්න අයිතියක් නෑ! ගැමුණු පුර ශ්‍රී විශුද්ධාරාමයේ නව සංඝාවාස ගොඩනැගිල්ලට සජිත් මුල්ගල තියමින් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 21, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
පහුගිය දවස්වල සමහරු ස්වාමින් වහන්සේලාට කතා කරපු විදිහ වැරදියි! කිසිම කෙනෙක්ට බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කරන්න අයිතියක් නෑ! ගැමුණු පුර ශ්‍රී විශුද්ධාරාමයේ නව සංඝාවාස ගොඩනැගිල්ලට සජිත් මුල්ගල තියමින් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ පන්සල් පද්ධතිය අද වන විට අවදානය නොමැතිව ගරා වැටෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් ආකරයට බුදුදහම පෝෂණය කර රැක ගන්න බුද්ධශාසන අමාත්‍යාංශය සහ අරමුදලක් රණසිංහ ප්‍රේමදාස මහතා ඇති කර සෙසු ආගම්වලට රාජ්‍ය අමාත්‍යාංශය පවා ඇති කරමින් ඒ ඒ ආගම් සංස්කෘතීන් සුරක්ෂා කළ බවත් මේ තුළින් රට සුරක්ෂිත වී ආගම් ජාති ජන කොට්ඨාස අතර බෙදීම් නැතිව රටේ සෛරීත්වය භෞමික අඛණ්ඩතාව සුරැකෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

යම් යම් කොට්ඨාස බුද්ධ ශාසනයට ප්‍රහාර තර්ජන එල්ල කරන බවත් ගිහියන්ට එවැනි තර්ජන අභියෝග කරන්න අයිතියක් නැති බවත් මහා සංඝරත්නයට ඇඟිල්ල දිගු කරන්න අයිතියක් නැති බවත් චීවරයට සම්බුද්ධ ශාසනයට ගරු කරමින් සෙසු ආගම් හා ආගමික නායකයන්ට පවා ගරු කළ යුතු බවත් ඊට අමතරව ආගමික සිද්ධස්ථාන සුරක්ෂිත කළ යුතු බවත් එය සියලු පුරවැසියන්ගේ වගකීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය කාලයේ විවිධ පුද්ගලයන් ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට ආමන්ත්‍රණය කළ ආකාරයට ගැන කළකරෙන බවත් ගිහියන්ට ස්වාමීන් වහන්සේලාට අභියෝග කළ නොහැකි බවත් කිසිම අයකුට බුද්ධාගමට බුද්ධ ශාසනයට අභියෝග කල නොහැකි බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් මේ ගැන කුමන පක්ෂයක් වුවත් පොදු සම්මුතියක සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද තිස්සමහාරාම ගැමුණු පුර. ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ යෝජිත නව සංඝාවාස ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාව සඳහා එක්වෙමිනි.

අප රටේ බුදුදහමට සුවිශේෂ ස්ථානයක් හිමිවන බවට උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා තහවුරු කර ඇති බවත් බුද්ධශාසනය ශක්තිමත් කිරීම පෝෂණය කිරීම සහ ආරක්ෂා කරන අතරතුර සෙසු ආගම් ජාතිවලට ඔවුන්ගේ ආගමික අයිතියට සංස්කෘතික අයිතියට සුරක්ෂා කිරීමත් සිදුවන බවත් පෞද්ගලිකව විශ්වාස කරන ආකාරයට ආගම දහම ජාතිය කුලය පන්තිය තරාතිරම උපයෝගී කර ගෙන දේශපාලන වාසි නොලැබිය යුතු බවත් ඉන් පෙනී යන්නේ අදාළ පුද්ගලයාගේ නොහැකියාව බවත් දේශපාලනය යනු ජනතා සේවාව සමාජ සංවර්ධනය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආගම දේශපාලනයට යොදා නොගත යුතුයි

ඉතිහාසය පුරා විවිධ අවස්ථාවල ආගම ජාතිය මුල්කර ගෙන දේශපාලනිකව ජනප්‍රිය වෙන්න උත්සාහ කළ බවත් සැබැ බෞද්ධයන් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බවත් ප්‍රායෝගික බෞද්ධයන් වී ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද ආගමික සිද්ධස්ථානවලට නිසි අනුග්‍රහයක් නැ

පන්සල් ආගමික සිද්ධස්ථාන දියුණු කළ බවත් සමහර ප්‍රදේශවල පන්සල්වලට නිසි අනුග්‍රහයක් නොමැති බවත් මේ නිසා පන්සල් පිරිවෙන් ආරන්‍ය පවා පිරිහෙමින් යන බවත් දහම් අධ්‍යාපනය ලබන දහම් පාසල්වලට එන දරුවන් පවා අද අඩු වී ඇති බවත් ඒ ඒ ආගම්වල දහම් අධ්‍යාපනය දරුවන්ට ලබා දිය යුතු බවත් මේ තුළින් යුක්තිගරුක ශිෂ්ටසමිපන්න දරු පරපුරක් නිර්මාණය වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කර දැමිය යුතුයි

අද රටේ පාසල් පද්ධතියේ මත්ද්‍රව්‍ය ගැටලු වැඩි වී ඇති බවත් වැඩිහිටියන් ලෙස මේ මත්ද්‍රව්‍ය ජාවාරම පරාජය කළ යුතු බවත් එයට පක්ෂ පාට අදාළ නැති බවත් දරුවන් වෙනුවෙන් මේ යුතුකම ඉටු කළ යුතු බවත් මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කළ යුතු බවත් මේ යථාර්ථය සියලු දෙනා තේරුම් ගත යුතු බවත් ඒ වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

උපාධිය ගත්තේ අවුරුදු 94දි! පශ්චාත් උපාධිය ගත්තේ අවුරුදු 97දි! ජීවන ගමන නිමා කළේ අවුරුදු 99දි! සුබ ගමන් අත්තම්මේ…! Sri Lanka Latest News

Next Post

මහ පාරෙදි මරාදාපු එයත් නීතිඥයෙක්… මේ අයත් නීතිඥයෝ…! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.