පාර්ලිමේන්තු මන්ත්රී විශ්රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. Sri Lanka Latest News
එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් හිමිවූ අතර, විරුද්ධව ඡන්ද 2ක් හිමිවුණි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රී විශ්රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 152කින් අද (17) පාර්ලිමේන්තුවේදී සම්මත විය.










