අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පසු 17 හැවිරිදි තරුණයෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්විය.Sri Lanka Latest News
ඔහුගේ අවසන් කටයුතු අද (12) සිදුකිරීමට නියමිත අතර ඥාතීන් දේහය ප්‍රධාන මාර්ගයට රැගෙනවිත් යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී විරෝධතාවයක නිරතවිය.
එහිදී පොලීසිය තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කිරීමේදී දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.










