• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපිට බබා උක්කුන් දාන්න එන්න එපා! බාල බෙහෙත් නිසා මරණ 2ක් සිද්ධ වෙලා දැන් මාස 3ක්! තවම වාර්තාව ඉදිරිපත් කරලා නෑ! සභාපති වාර්තා හංගලා! සජබයේ මුජිබර්-චමල්-චමින්දගෙන් ඖෂධ නියාමන අධිකාරියට චෝදනා පත්‍රයක් සහ පැමිණිල්ලක්! I Sri Lanka Latest News

February 12, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
අපිට බබා උක්කුන් දාන්න එන්න එපා! බාල බෙහෙත් නිසා මරණ 2ක් සිද්ධ වෙලා දැන් මාස 3ක්! තවම වාර්තාව ඉදිරිපත් කරලා නෑ! සභාපති වාර්තා හංගලා! සජබයේ මුජිබර්-චමල්-චමින්දගෙන් ඖෂධ නියාමන අධිකාරියට චෝදනා පත්‍රයක් සහ පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලසීමාව තුළ ඉන්දියාවෙන් ආනයනය කරන ලද බාල ඖෂධ භාවිතය හේතුවෙන් සිදුවූ රෝගී මරණවලට අදාළ අවසාන වාර්තා වර්තමාන ඖෂධ නියාමන අධිකාරී සභාපතිවරයා විසින් සඟවනු ලබන බවට බරපතළ සැකයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. Sri Lanka Latest News

එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඖෂධ නියාමන අධිකාරිය වෙත පැමිණ චෝදනා පත්‍රයක් සහ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

මුල්ලෙරියාව ජාතික සෞඛ්‍ය ආයතනයේදී ‘ඔන්ඩස්ට්‍රෝන’ ඖෂධය ලබාදීමෙන් පසු සිදුවූ රෝගී මරණ දෙක සම්බන්ධයෙන් මාස තුනක් ගතවී ඇතත් නිසි වාර්තාවක් ඉදිරිපත් නොකිරීම රජයේ සහ බලධාරීන්ගේ අසමත්කමක් බව ඔවුන් එහිදී පෙන්වා දුන්හ.

ඖෂධ නියාමන අධිකාරියේ පවතින දුර්වල පරිපාලනය හේතුවෙන් රට පුරා ෆාමසිවල අනුමැතිය නොමැති ඖෂධ අලෙවි වන බවත්, ඖෂධ මිල පාලනය බිඳ වැටීම නිසා ඖෂධ කාණ්ඩ 600කට ආසන්න ප්‍රමාණයක් ගෙන්වීමට නොහැකි වී ඇති බවත් වෛද්‍ය චමල් සංජීව මහතා අනාවරණය කළේය.

එමෙන්ම, මිල පාලන කමිටුවල සිටින ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් සහ මහාචාර්යවරුන් ඖෂධ සමාගම් සමඟ සෘජු ගනුදෙනු පවත්වන බවට ද ඔහු මෙහිදී බරපතළ චෝදනාවක් එල්ල කළේය. රටේ ආර්ථික අර්බුදයක් නොමැති බව රජය පැවසුවද, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගේ වැටුප් දීමනා සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම කනගාටුදායක බව පැවසූ ඔහු, ඖෂධ මිල අඩු කරන බවට රජය පවසන ප්‍රකාශ හුදු ප්‍රෝඩාවන් පමණක් බවත් රජයේ ප්‍රසම්පාදන පටිපාටිය යටතේ එවැනි අඩු කළ මිලට ඖෂධ ගෙන්වීමට රාජ්‍ය ඖෂධ සංස්ථාව අසමත් වී ඇති බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

අමෙරිකාව එක්ක සාකච්ඡා යන අතරවාරයේ ඉරානය එක කොන්දේසියක් අමුඅමුවේ කඩමින් අමෙරිකාවේ කනට ගහයි!  I Sri Lanka Latest News

Next Post

මෙන්න කොළඹ නගර සභාව නියම වැඩක් කරලා! මීට පස්සේ මෘතදේහයන් ආදාහනය කරන්නේ නොමිලේ! මෙච්චර කල් අය කරපු 10,000ක ගාස්තුව අයින් කරයි! අනෙක් පළාත් පාලන ආයතනත් මේ ආදර්ශය ගන්නවා නම් මිනිස්සුන්ට නිදහසේ මැරෙන්න පුළුවන්! I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.