ඉරානයේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරී අලි ලරිජානි ඔමානයේ මොස්කට් හිදි හූති නායක මොහමඩ් අබ්දුල් සලාම් හමුවී ඇත. Sri Lanka Latest News
මෙම හමුව ඉරානය හා එක්සත් ජනපදය අතර සාකච්ඡා අතරේ සිදුවීමෙන් පෙනෙනේනේ ඉරානයේ ප්‍රාදේශීය ජාලයන් සමග තිබෙන සහයෝගීතාවය මෙන්ම සාම සාකච්ඡා අසාර්ථක කිරිමට ඉරානයට ඇති උවමනාව බව විශ්ලේෂකයින් පවසයි.
එක්සත් ජනපදය හා ඉරනය අතර සාම සාකච්ඡා සඳහා තිබුණු එක කොන්දේසියක් මේ හරහා ඉරානය උල්ලංඝනය කර ඇකි බව ඔවුන්ගේ මතය වී තිබේ.
මූලාශ්‍ර: Khaleej Times.










