අප රටේ කුඩා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ලබා දෙනවා කියූ සහන පොලී ණය අද වන විට ලැබී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.Sri Lanka Latest News
වී මිලදි ගැනීම්වලින් 65%ක් මේ කුඩා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සිදු කරන නිසා මේ සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.










