• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සතියකට පාසල් දැරියන් 9ත් 20ත් අතර ගේනවා! තරුණ තරුණියන් 7ක් 8ක් එනවා! හේතුව දරාගත නොහැකි අනියත බිය..! මෙන්න රෝග ලක්ෂණ..! දොස්තර පාලිත රාජපක්ෂ කියන මේ කතාව ගුරුවරුන්-අම්මලා තාත්තලා හොඳට අහන්න! බයවෙන්න එපා..! දරුවට තේරුම් කරලා දෙන්න! නිට්ටාවට සුව කරන්න පුළුවන්!  I Sri Lanka Latest News

February 4, 2026
in Exclusive
Reading Time: 20 mins read
A A
සතියකට පාසල් දැරියන් 9ත් 20ත් අතර ගේනවා! තරුණ තරුණියන් 7ක් 8ක් එනවා! හේතුව දරාගත නොහැකි අනියත බිය..! මෙන්න රෝග ලක්ෂණ..! දොස්තර පාලිත රාජපක්ෂ කියන මේ කතාව ගුරුවරුන්-අම්මලා තාත්තලා හොඳට අහන්න! බයවෙන්න එපා..! දරුවට තේරුම් කරලා දෙන්න! නිට්ටාවට සුව කරන්න පුළුවන්!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා තබා තිබූ ෆේස්බුක් සටහනකි මේ. Sri Lanka Latest News

සතියකට පාසැල් දැරියන් 9-20ක්..

තරුණ තරුණියන් 7-8ක්…

හදිසි ප්‍රතිකාර එකකයට රැගෙන එන මේ තත්වය ??????😭😭😭😭

මොවුන් බොහොමයක් විට..

😪 කරකැවිල්ල, කලාන්තය..

😪 වේගයෙන් හුස්ම ගැනීම..

😪 පපුවේ කැක්කුම

😪අතේ පයේ හිරිගතිය..

😪 අතේ පයේ ඇගිලි ඇදවීම..

😪 පපුවේ ගැස්ම වැඩිවීම…

😪 හුස්ම ගැනිමේ අපහසුව.

😪අඩ්ක ලෙස දහඩිය දැමීම..

😪 ඇතැම්විට සිහි මද බව.

😪තොල්,කටෙ වියලි බව…

😪දැඩි නිදිමත කම..

😪තොල්වල හිරි ගතිය.

😪අත්පා දරදඩුවීම..

ඉහත ලක්ෂණ එකක් හෝ කිහිපයක් පෙන්වයි..

මෙය බොහොමයක් විට panic attack ලෙස හසුන්වන්න පුලුවන්. දරාගත නොහැකි අනියත බියක් ඇතිවීම, මෙය ..

😪ජිව්තය පිළිබද අනියත බියක්..

😪හුස්ම ගැනීමට නොහැකි වේයැයි ඇතිවන බියක්…

😪ඇතැම් අවස්ථා කළමනාකරණය කරගැනීමට නොහැකි වේයැයි බිය.

🙏🙏ඇතැම් රෝගී තත්වයන් නිසාද මෙසේ සිදුවිය හැකිය..

1 .,දියවැඩියාව

2. හතිය

3 තයිරොයිඩ් හොමෝන වැඩිවීම.

4 දරු ප්‍රසූතියකට පසුව..

5.කනේ ආබාධ ..

ඉහත රෝග නැති කෙනෙක් නම්..

🙏 කලබල නොවන්න..

🙏 රෝගියා සනසවන්න..

🙏 රෝගියා වේගයෙන් හුස්ම ගන්නේ නම් තත්පර 5කට වරක් හුස්ම ගන්න උපදෙස් දෙන්න නැත්නම් නාසයෙන් හුස්ම ගෙන තොල් වසාගෙන එ තුලින් හුස්ම පිටකරන්න උපදෙස් දෙන්න..

🙏🙏🙏 බොහොමයක් මෙය මානසික ව්‍යාකූලත්වය නිසා ඇතිවන්නක් නිසා මානසික උපදෙස් මගින් නිට්ටාවටම සුවකරන්න පුලුවන්. එනිසා කලබල නොව් රෝහලට රැගෙන එන්න…

🙏🙏සාමාජිය වටපිටාව ගැන අවබෝධයක් දරුවට දෙන්න…

💥💥💥මෙය අනියතම බියක්, කිසිදා ඇත්ත නොවන හැගීමක් බව තේරුම් කර දෙන්න..

…මෙය බොහොමයක් විට පාසැල් ගුරුවරුනට වැදගත් වෙයි…

…ස්තුතියි ..

.වෛද්‍ය පාලිත …

SendShareShare
Previous Post

නිදහස් දිනයේදී හැටන්වලින් අලුත් සටනක් ඇරඹෙයි! පෙරටුගාමීන් පෙරමුණ ගනී! PHOTOS I Sri Lanka Latest News

Next Post

නිදහස් දා උතුරට ශෝක දිනයක්! ‘අපේ භූමිය අපට ඕනේ! හමුදාව ඉවත් වෙනු! කිලිනොච්චියේ විරෝධතා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Load More
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වූ දින සිට අසල්වැසි ඉන්දියාව සමග පවත්වාගෙන ගියේ ඉතා යහපත් සබඳතාවකි. බලයට පත්වූ වහාම ජනාධිපතිවරයා මුලින්ම...

Read more
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper