• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙට අනිද්දාම බේරෙ වැවට බැහැලා නාන්නත් පුළුවන් වෙයි වගේ! Sri Lanka Latest News

January 22, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
හෙට අනිද්දාම බේරෙ වැවට බැහැලා නාන්නත් පුළුවන් වෙයි වගේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර ගණනාවක් පුරා දැඩි පාරිසරික ගැටලුවක්ව පැවති කොළඹ බේරේ වැව, නැවත ජනතාවට ප්‍රයෝජනවත් අයුරින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 2.5ක දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනයක් වෙන් කර තිබේ.Sri Lanka Latest News

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ අපවිත්‍ර වී ඇති වැවේ ජලය පිරිසිදු කර, එය පිහිනීමට සහ විවිධ ජල ක්‍රීඩා සඳහා සුදුසු ඉහළම ආරක්ෂිත ප්‍රමිතියකට ගෙන ඒමයි. දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳී තිබූ මෙම පාරිසරික අර්බුදය විසඳීම මගින් කොළඹ නගරයේ පාරිසරික අලංකරණය මෙන්ම ජනජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ද මෙම ව්‍යාපෘතිය හරහා රජය අපේක්ෂා කරයි.

මෙම අභිලාෂකාමී වැඩපිළිවෙළ යටතේ විද්‍යාත්මක පියවර රැසක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව, වැවට අපද්‍රව්‍ය බැහැර කළ නීති විරෝධී ස්ථාන 192ක් හඳුනාගෙන වසා දමා ඇති අතර, වැව් පතුලේ තැන්පත් වී ඇති මඩ සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු (Dredging) ඉදිරි මාස තුන තුළ ආරම්භ කිරීමට නියමිතය.

තවද, ජලජ ජීවීන්ට හිතකර වටපිටාවක් නිර්මාණය කිරීම උදෙසා ජලයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීමට වායුකාරක (Aerators) සහ ජල විදින සවි කිරීමටත්, පාවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් සූර්ය බල බෝට්ටු යෙදවීමටත් සැලසුම් කර තිබීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයකි.

SendShareShare
Previous Post

එදා පාසල්වලට බස් දෙද්දි බස් මෑන් කියලා හිනාවුණා! දැරියන්ට නොමිලේ පෑඩ් දෙනවා කියද්දි පෑඩ් මෑන් කිව්වා! පාසල්වලට ස්මාර්ට් බෝඩ් දෙද්දි හිනාවුණා! මුලින්ම IMF එකට යන්න කියද්දි හිනාවුණා! ආධාර සමුළුවක් තියන්න කියද්දි හිනාවුණා! විපක්ෂනායක සජිත්ට එදා හිනාවුණු ඒ අයට අද ආණ්ඩුවට ඇවිත් ඒ දේවල්ම කරන්න සිද්ධ වෙලා! පවු ආණ්ඩුවේ අය..! VIDEO I Sri Lanka Latest News

Next Post

කවුරු බය කෙරුවත් අපි අපේ ගමන යනවා! නීතිපතිගේ ක්‍රියාකලාපයට එරෙහිව පාරට බැස්ස මාධ්‍යවේදීන් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper