• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලය වෙලාවෙදි මහපාරේ ගහලා මරපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ නඩු තීන්දුව අද‌ දෙනවා! I Sri Lanka Latest News

January 14, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙඩිවැදී මරුට!
Share on WhatsAppShare on Facebook

අරගලය පැවැති ඉකුත් 2022 වසරේ මැයි නම වැනිදා, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා නිට්ටඹුව නගරයේදී පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේදී විභාග වූ නඩුවේ තීන්දුව අද (14 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.Sri Lanka Latest News

මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඇතුළු තවත් පිරිසක් මන්ත්‍රිවරයාගේ මෝටර් රථයෙන් අරලියගහ මන්දිරයේ පැවැති ජන හමුවකට රැස්වී ආපසු පොළොන්නරුව බලා යන ගමනේදී නිට්ටඹුව නගරයේ විරෝධතාවක නිරත වූ පිරිස් විසින් මෙලෙස පහරදී තිබිණි.

පුද්ගලයන් 41 දෙනකු මෙම නඩුවෙන් චෝදනා ලැබ ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකොට තිබිණ. මෙම පුද්ගලයන්ගෙන් 13 හා 31 වන විත්තිකරුවන් මිය ගොස් ඇති අතර 39 හා 40 විත්තිකරුවන් අධිකරණය මගහැර සිටියදී මෙම නඩු විභාගය පැවැත්විණ.

සහන් මාපා බණ්ඩාර රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 2023 වසරේ සිට මෙම නඩුව විභාග කෙරුණු අතර එහිදී සාක්කිකරුවන් එකසිය අසූ දෙනකුගෙන් සාක්කි ලබා ගැනීම සිදුවිය.

මෙහිදී පොලිස් නිලධාරීන් යුද හමුදා නිලධාරීන් ප්‍රභූවරුන් ග්‍රාමසේවක නිලධාරීන් හා භික්ෂූන් වහන්සේ ඇතුළු සිවිල් පුද්ගලයන්ගෙන්ද සාක්කි ලබා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විද්‍යාත්මක සාක්කි පදනම් කරගෙන මෙම නඩු විභාගය පැවැත්වීම ද විශේෂත්වයකි.

පුද්ගල සාක්කිවලට අමතරව සීසීටීවී දර්ශන මුහුණු හඳුනාගැනීම ඩී එන් ඒ පරීක්ෂණ වීඩියෝ හා සොකෝ නිලධාරී පරීක්ෂණ මූලික කෙට ගනිමින් එක් එක් සැකකරුවන් සම්බන්ධයෙන් සාක්කි විමර්ශනය කෙරිණි.

මනුෂ්‍ය ඝාතනය, වාහනයක් ගිනි තැබීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්වීම, දේපළ කොල්ලකෑම යන චෝදනා මත ඔවුන්ට එරෙහිව මෙම දීර්ඝ නඩු විභාගය පැවැත්විණ.

මෙම සැකකරුවන් අතර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබන සිසුන් දෙදෙනකුද ත්‍රිරෝද රථරියදුරන් නගරයේ වෙළෙඳසල් පවත්වාගෙන යන කීපදෙනකුද සිද්ධිය වූ වෙළෙද ආයතනයේ සේවකයන් දෙදෙනකුද ඇතුළු නිට්ටඹුව හා ඒ අවට ප්‍රදේශයේ පුද්ගලයන් චෝදනා ලැබ සිටිති. මෙහිදී තුන්වන විත්තිකරු නඩු විභාගයක් දිනයකදී අධිකරණය මගහැරීමේ චෝදනා මත නඩු විභාගය අවසන් වන තුරුම රිමාන්ඩ් භාරයට පත් කෙරිණ.

ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි චමින්ද අතුකෝරළ ලාල් කුමාරපේලි සිරාණි දිසානායක සුරංග ගුණතිලක යන නීතිඥවරුන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්. ජනක බණ්ඩාර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ. ඔස්වල්ඩ් පෙරේරා රජයේ අධි නීතිඥ අරින්ද්‍ර ජයසිංහ යන මහත්වරුන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.

SendShareShare
Previous Post

අග්ගික්කන්දෝපම සූත්‍රය අහන්න! ලාල්කාන්තට බුදුදහමෙන් උපදෙසක්! VIDEO I Sri Lanka Latest News

Next Post

‘මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී..’! ‘මිහින්තලේ වනචාරියා…’! ‘ඇල්බා විල්බා රොබා වර වර.. කරා ළග බර බර…’! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper