සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම අද (08) දිනයේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙහිදී ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබදව පැහැදිලි කිරීමට නියමිතය.
එමෙන්ම පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළද මෙහිදී එළිදැක්වීමට නියමිත බව දැනගන්නට ඇත.










