සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් මේ වනවිට නම් කොට තිබේ.
ඒ පහත අයුරිනි.
රන්ජිත් මද්දුම බන්ඩාර
තිස්ස අත්තනායක
ඉමිතියාස් බකීර් මාකර්
එරාන් වික්‍රමරත්න
හරින් ප්‍රනාන්දු
මයන්ත දිසානායක
ඩයනා ගමගේ
මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තමනට මෙවර මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 17 නම් කර තිබේ.
කිසිදු පරාජිත අපේක්ෂකයෙකු දෙපාර්ශ්වයේම ජාතික ලැයිස්තුවේ නැති වීම විශේෂත්වයකි.
ඒ අනුව එම පක්‍ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් මෙසේය.
- මහාචාර්ය ජී එල් පීරිස් මහතා
- නීතීඥ සාගර කාරියවසම් මහතා
- හිටපු මහ බෑංකු අධිපති ,වරලත් ගණකාධිකාරි අජිත් නිවාඩ් කබ්රාල් මහතා
- ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා
- ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ අහතා
- විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක මහත්මිය
- ජ්‍යේෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා
- මහාචාර්ය චරිත් හේරත් මහතා
- සමාජ ක්‍රියාකාරි ගෙවිඳු කුමාරතුංග මහතා
- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා
- මහාචාර්ය තිස්ස විතාරණ මහතා
- ඉංජිනේරු යදාමිණි ගුනවර්ධන මහතා
- ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් මහතා
- ව්‍යාපාරික ටිරාන් අලස් මහතා
- විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය
- ප්‍රවීන කලාකරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා
- ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් මහතා










