• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් කොළඹින් ඇතුළට එන්න කුමන්ත්‍රණයක: මෙන්න සජිත්ගෙන් විශේෂ නිවේදනයක්

August 6, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් කොළඹින් ඇතුළට එන්න කුමන්ත්‍රණයක: මෙන්න සජිත්ගෙන් විශේෂ නිවේදනයක්
Share on WhatsAppShare on Facebook

කොළඹ දිස්ත්‍රික්කයෙන් 5%ක ප්‍රතිශතයක් හෝ ලබා නොගෙන අන්ත පරාජයකට පත්ව තිබියදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සමීප නීති අංශයේ පිරිසක් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තු ගෙන ඒම සදහා යළිත් වතාවක් මනාප ගණන් කරන ලෙසට බල කරමින් සිටින බව වාර්තා වේ.

මේ තත්ත්වය දැඩිව හෙළා දකිමින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කොට තිබේ.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

විශේෂ නිවේදනය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ නීතිය ප්‍රකාරව මැතිවරණයකදී මන්ත්‍රී අසුනකට හිමිකම් කිව හැක්කේ 5%ක අවම ප්‍රතිශතයක් ලබා ගන්නා කණ්ඩායමකට හෝ පක්ෂයකට පමණි.කෙසේ වෙතත් මෙම නීතිය උල්ලංඝනය කරමින් නීති විරෝධී සහ අවිද්‍යාත්මක පදනමක පිහිටා එක්සත් ජාතික පක්ෂයේ නීතී අංශයේ පිරිසක් මැදිහත් වී රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප ගනන් කිරීමට උත්සාහයක් ගනිමින් සිටින බවට විශ්වාසනීය තොරතුරු ලැබී තිබේ.කොළඹ දිස්ත්‍රික්කය තුල එක්සත් ජාතික පක්ෂය 5% ඉක්මවා නැති තත්ත්වයක් තුල සමස්ත දිස්ත්‍රික ප්‍රතිඵලය මන්ත්‍රී ආසන ප්‍රමාණයෙන් බෙදූ විට ලැබෙන සම්ප්‍රයුක්ත කොටස ඉලක්ක කොටගෙන අනීතික සහ ව්‍යවස්ථා විරෝධී ලෙස වික්‍රමසිංහ මහතාගේ මනාප ගනන් කරන්නට ගනු ලබන උත්සාහය පිළිබඳව සමගි ජනබලවේගයේ බලවත් විරෝධය පල කරමූ. මේ පිලිකුල් කටයුතු ක්‍රියාවලිය පිළිබඳව කොළඹ දිසාපතිවරයාගෙන් විමසූ අතර ඔහු පවසන්නේ එම මනාප ගණන් කරන බවත් තේරී පත්වන මන්ත්‍රීවරු පිළිබදව තීන්දුවක් තමන් නොගන්නා බවත් ය.එහෙත් අපගේ තර්කයත්,නීතිමය තත්ත්වයත් වන්නේ එලෙස ගණන් නොකළයුතු බවය.මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළ අතර සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද දන්වා සිටිමු.

රංජිත් මද්දුමබණ්ඩාර

මහ ලේකම්

සමගි ජනබලවේගය

SendShareShare
Previous Post

කොළඹ පෙරළියක්: සරත් එක: විමල් දෙක

Next Post

දෙමළ ජන්දයෙන් සිංහලයෙක් පාර්ලිමේන්තුවට

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.