• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තරුණයෙකු උස්සා පොළොවේ ගැසූ පාතාල ටියුෂන් ගුරා පොලිසියෙන් අල්ලයි! අන්න දැන් කූඩුවේ! ගුටි කෑ තරුණයා රෝහලේ! VIDEO I Sri Lanka Latest News

December 27, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
තරුණයෙකු උස්සා පොළොවේ ගැසූ පාතාල ටියුෂන් ගුරා පොලිසියෙන් අල්ලයි! අන්න දැන් කූඩුවේ! ගුටි කෑ තරුණයා රෝහලේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පන්නිපිටිය, කලල්ගොඩ ප්‍රදේශයේදී තරුණයකු උස්සා පොළොවේ ගැසීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් භෞතික විද්‍යා (Physics) ටියුෂන් ගුරුවරයකු වන ඉංජිනේරු ශෙහාන් විදානපතිරණ නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි වාර්තා වේ.Sri Lanka Latest News

පහරකෑමට ලක් තරුණයාගේ වෙළඳසැල ඉදිරිපිට මෝටර් වාහනයක් ගාල් කිරීම හේතුවෙන් ඇති වූ සුළු ආරවුලක් දුරදිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බවත්, පහරකෑමට ලක්වූ තරුණයාගේ අභ්‍යන්තර ඉන්ද්‍රීයවලට තුවාල සිදුවීම හේතුවෙන් ඔහු රෝහල්ගතව නේවාසික ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

කලල්ගොඩ, පන්නිපිටිය පාරේ අංක 388/E දරන ස්ථානයේ පිහිටි වෙළඳසැලක් ඉදිරිපිට ශෙහාන්ට අයත් සුදු පැහැති හොන්ඩා වේසල් (CBQ 9209 -Honda Vezel) වර්ගයේ කාර් රථය නවතා ඇත.

එය ඉවත් කරගන්නා ලෙස වෙළඳසැල් හිමියා විසින් කළ දැනුම් දීමකට උරණ වූ මෝටර් රථයේ හිමිකරු වන උපකාරක පන්ති ගුරුවරයා, එහි සිටි තරුණයෙකු උස්සා පොළොවේ ගසා ඇති බව CCTV දර්ශන මගින් තහවුරුව තිබේ.

පහරකෑමට ලක්ව ඇත්තේ ප්‍රසිද්ධ මංගල උත්සව සැලසුම්කරුවෙකු (Wedding Planner) වන ලසන්ත නැමැති තරුණයෙක් බව වාර්තා වේ.

මතකද මාස කිහිපයකට ඉස්සෙල්ලා එකෙක් ළමයින්ට ප්‍රසිද්ධියේ ළමයි ලවාම ගස්සනවා! ඌට කිසිම දඩුවමක් දුන්නේ නෑ දේශපාලන හයිය නිසා! මේ තව එකෙක්! මුන් ගුරුවරුද? පාතාලෙද? VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ලොකු ප්ලෑන්ස් තියාගෙන ජීවත් වෙන්න බැහැ…! අටලෝදහම කියලා එකකුත් තියෙනවනේ…!හොඳ වගේම බැණුම්නුත් අහන්න වෙනවා…! තවම හරි එකක් ලැබුණේ නැහැ…! කුසල් මධුරංග I Sri Lanka Latest News

Next Post

මේ මගේ දෙවැනි ගමන… පටන්ගැන්ම හොඳයි.. නිරුවත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්… ආදරේ නිසා ජීවිතය වට්ට ගන්න බෑ… දවසම හපලා කටත් තුවාල වුණා… ! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News

MORE NEWS

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

Load More
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් මහත්මිය පත්කර තිබේ.Sri Lanka Latest News දශක තුනකට ආසන්න කාලයක් පුරා...

Read more
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.