• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුරුවත් කතා කරන්නෙ නෑ! කොල්ලො කෙල්ලො 10000ක් ලබන මාර්තු වෙනකොට ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ! අන්තිමට විපක්ෂනායක සජිත් කොල්ලො කෙල්ලන්ගේ පිහිටට එයි! VIDEO I Sri Lanka Latest News

December 20, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ කෙරෙහි දායකවන වැදගත් ක්ෂේත්‍රයක් වන්නේ විදේශ රැකියා ක්ෂේත්‍රය වන අතර එහි දී කොරියානු රැකියා වලට සුවිශේෂී ස්ථානයක් හිමි වුවත් පසුගිය වසර කිහිපය තුළ කොරියානු ජනරජයේ විදේශ රැකියා සදහා සුදුසුකම් ලබා ඇති නමුත් රැකියා සදහා අවස්ථාව නොලැබීම මත පොරොත්තු ලේඛනයේ රැදී සිටින තරුණ තරුණියන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් මේ තත්ත්වය මත කොරියානු ජනරජය සමග බැදී ඇති Employment permit system (EPS) යටතේ වන ද්වි පාර්ශ්වික ගිවිසුම් යාවත්කාලීන කිරීමට රජයේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය වීම බවත් මෙය 2026 මාර්තු මාසයේ සිට අලුත් වීම සිදු නොවන්නේ නම් මෙරට තරුණ තරුණියන් 10000ක් පමණ අනාථ වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ කොරියානු රැකියා ගැටලුව කෙරෙහි රජයේ අවධානය යොමු කරමිනි.

ද්විපාර්ශ්වික ගිවිසුම් යටතේ ශ්‍රී ලංකාවට විදේශ රැකියා අවස්ථා ලබා දෙන රටවල් සංඛ්‍යාව, කොරියාවෙන් ලබා දෙන රැකියා අවස්ථා ප්‍රමාණයන් කාණ්ඩ වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් කොරියානු ජනරජය ලබා දෙන රැකියා අවස්ථා පසුගිය වසර 5 අඩුවී ඇත්නම් එයට හේතු ඉදිරිපත් කරන ලෙසත වත්මන් රජය මේ සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයනයන් සභාගත කරන ලෙසට ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

කොරියානු ජනරජයේ රැකියා සදහා සුදුසුකම් සපයා ඇති වෙබ් අඩවියේ ලියාපදිංචි රැකියා අපේක්ෂකයන් වසර 2කින් පසුව ස්වයංක්‍රීයව ඉවත් වීමට සිදුවීමෙන් එම අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුව ඇති බවත් ලක්ෂ ගණනක් මුදල් වියදම් කර 10000ක් පමණ තරුණ තරුණියන් පොරොත්තු ලේඛනයේ සිටියත් වසර දෙකින් ඔවුන් ඉවත් වන නිසා මේ සම්බන්ධයෙන් රජය කඩිනම් පියවරක් ගත යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මේ පොරොත්තු කාල සීමාව දීර්ඝ කර ගැනීම‌ට කටයුතු කළ යුතු බවත් සමගි ජන බලවේගය ද කොරියානු තානාපතිවරිය සමග සාකච්ඡා පවත්වා කඩිනම් විසදුමක් ඉල්ලා සිටි බවත් රාජ්‍ය පාර්ශ්වයෙන් දැවැන්ත මැදිහත්වීමක් ද මෙහි දී අවශ්‍ය බවත් කොරියානු ජනරජය හැර නව රැකියා වෙළෙදපොළවල් විවෘත කර ගැනිමට රජය ඉදිරිපත් කර ඇති ගිවිසුම් ඉදිරිපත් කරන ලෙසත් 2011 වසරේ ඉතාලි රජය සමග අත්සන් කර ඇති ගිවිසුම් ප්‍රකාරව 2014 වසරේ විභාගය අවසන් කළත් රැකියා සදහා පිටත්ව යාමට නොහැකි වූ අපේක්ෂකයන්ට අවස්ථාව නොලැබීමට හේතු ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී රජයෙන් ල්ලා සිටියේය.

SendShareShare
Previous Post

ආපහු ජල ගැල්මක් එනවා! ජනවාරි මාර්තු වෙද්දී ආර්ථික පීඩනයක්! දෙසැම්බරයේ දේශපාලන කුණාටුවක්! 2027 මාර්තුවේ ආණ්ඩුවේ ආයුෂ තීරණය වෙනවා! 25-26 ගැන හරියටම අනාවැකි කියපු ජ්‍යොතිෂවේදී KCJගේ අලුත්ම අනාවැකිය මෙන්න කියවන්නම වටිනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

65 ජවිපෙ ආරම්භක රැස්වීමේ හිටපු දැදිගම විල්සන් මෙන්න ඉන්නවා! Sri Lanka Latest News

MORE NEWS

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වගා ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම නීතිවිරෝධී බවත්, ජනතාව එහි කැන්පත් කර ඇති මුදල් වහාම ඉල්ලා ගන්නා ලෙසත් මහබැංකු...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.