• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුතුගල කියන්නේ සුපිරි නළුවෙක්! Sri Lanka Latest News

December 20, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මුතුගල කියන්නේ සුපිරි නළුවෙක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයකු වන දිනේෂ් මුතුගල මහතාගේ සාර්ථකත්වය සමාජයේ ඇතැම් පිරිසකගේ ඊර්ෂ්‍යාවට හේතුවක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දිනේෂ් මුතුගල යනු දක්ෂ ගුරුවරයකු සේම දක්ෂ රංගන ශිල්පියකුද වන බවයි.Sri Lanka Latest News

පොදුවේ ගත්තම, ඔයාලට වුණත් එහෙමයි. ඒක මටත් පොදුයි. හැම කෙනකුටම පොදුයි. යම් සාර්ථකත්වයක් ඔයාලා ලබාගන්නකොට, ඒ සාර්ථකත්වයත් එක්ක සමාජයේ එක්තරා කණ්ඩායමක ඉරිසියාවකට ලක්වෙන එක ස්වභාවිකයි.

ඒක ඉතින් මුතුගල සර්ටත් අදාළයි. මම දැක්කා ඔය සමහර කමෙන්ට්ස් එහෙම එයාට බැණලා දාලා තියෙනවා. මෙලෝ සම්බන්ධයක් නැහැ හැබැයි බැණලා දානවා. උඹලා අධ්‍යාපනය විකුණනවා, මටත් එහෙම දානවා. උඹලා අධ්‍යාපනය විකුණනවා. ඉතින් ඔව් ඉතින් විකුණනවා තමයි. නැත්නම් මේ හිටගෙන මෙහෙම ඉඳන් වෙන මොනවා කරනවද? මේක තමයි අධ්‍යාපනය විකුණනවා කියන්නේ.

ඔයාලා ඇවිල්ලා ඒ විකුණන අධ්‍යාපනය නමැති සේවාව මුදල් දීලා ලබාගන්නවා. ලබාගෙන ඔයාලා විභාග පාස්වෙලා, ඊට පස්සේ ඔයාලත් ඒක විකුණනවා. අධ්‍යාපනය නමින්ම නෙමෙයි. අපි හිතමුකො ඔයාලා විභාගෙ පාස් වෙලා අයි.ටී. සෙක්ටර් එකට යනවා. ජොබ් එකක් කරනවා. කරන ගමන් ඔයාලා ලබාගත්ත දැනුම විකුණනවා ආපහු සැරයක්. අයි.ටී. සෙක්ටර් එකේ ජොබ් එකක් කරන එක්කෙනෙකුට කවදාවත් ලංකාවේ මිනිස්සු බණින්නේ නැහැ, උඹ අයි.ටී. විකුණනවා කියලා. එහෙම බණින්නේ නැහැ. අපිට බණිනවා. මම දැක්කා මුතුගලටත් බැණලා දාලා තියෙනවා ‘උඹලා අධ්‍යාපනය විකුණනවා, උඹලට හෙණ ගහන්න ඕනේ’ කියලා. ඔහොම ඒවා තමයි දාන්නේ.

ඇයි? තව කෙනෙකුට, අපිට නැති දෙයක් ලැබෙනකොට විඳදරාගන්න අමාරුයි. අර ෆිල්ම් එකෙත් තියෙන්නේ එහෙම ස්ටෝරි එකක්. එයා සාර්ථකත්වයට යද්දි එයාගෙම යාළුවෝ එයාට පොඩි ගේමක් ගහලා ඉරිසියාව වගේ කාරණා නිසා. හැබැයි ඉතින් දක්ෂතාව හදාගත්තොත්, කවුරු මොන දේ කළත් තමන්ව බින්දුවටම වැටුණත් නැවත වතාවක් නැගී සිටින්න අවස්ථාවක් ලැබෙනවා. මං ඒ චිත්‍රපටය බැලුවා. ඒකෙ ස්ටෝරි එකේ එහෙම එකක් තියෙන්නේ.

ඔයාලා චිත්‍රපටය බලන්න එහෙම ගෙදර අයත් එක්ක යනවා නම් ගෙදර අයත් එක්කම ගිහිල්ලා බලන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අම්මලා තාත්තලා එහෙම වාඩිවෙලා බැලිය හැකි අවුලක් නැති චිත්‍රපටයක් හරිද? නැත්නම් සමහර වෙලාවට චිත්‍රපටයක් බලනකොට අම්මත් ඇඹරෙනවා, තාත්තත් ඇඹරෙනවා, ඔයාලා අනිත් පැත්තට ඇඹරෙනවා, ෆෝන් එක ඔබන්න පටන් ගන්නවා, අම්මා උයන්න යනවා. එහෙම අවුලක් නැහැ ළමයි හරිද? ඒ නිසා ඕනෙ කෙනකුට චිත්‍රපටය බලන්න පුළුවන්. කැමැති අය ගිහිල්ලා බලන්නත් පුළුවන්. බලපු අයත් ඇති සමහර විටෙක. ඒ වගේම ඒකේ මුතුගල සර්ත් රඟපානවා.

මිනිහා හැබැයි දක්ෂයි. සින්දු කියන්න දක්ෂයි, රඟපාන්න දක්ෂයි, ඒ වගේම උගන්වන්නත් දක්ෂයි. ඉතින් ඒ දක්ෂතා භාවිත කරලා විශාල ආදායමක් ලබාගත්තට පස්සේ ඒක තමන්ට අයිති නැති ක්ෂේත්‍රයකට ආයෝජනය කරලා ඒ ක්ෂේත්‍රයටත් උදව්වක් ලබාදෙනවා. හොඳ වැඩක් ඉතින්. එකිනෙකාගේ දක්ෂතා එකිනෙකට වෙනස්. මුතුගල සර්ගේ දක්ෂතාව වෙන බයෝ සර් කෙනෙක්ගෙ දක්ෂතාවට වඩා වෙනස්. සමහර විට එයාගේ දක්ෂතාවය අනිත් කෙනාට වඩා වැඩියි. ඒ දක්ෂතාව එයා භාවිත කරලා අනිත් අයට වඩා වැඩි ධනයක් උපයනවා. ඊට පස්සේ ඒකට සාමාන්‍යයෙන් සෙට් එකක් එකතු වෙලා ඉරිසියා කරන එක වෙනම කතාවක්. ඒක ස්වභාවය නේ ළමයි. ඒ ධනය නැවත නැවත වෙන වෙන ඒවාට යොදනවා. දැන් චිත්‍රපටයකට ලොකු මුදලක් වියදම් වෙනවා ඇතිනේ. ඔය සාමාන්‍යයෙන් කෝටි හතරක් පහක් යනවා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. ඒක නිෂ්පාදනය කරපුවහම ඒකේ ආයේ ලාභයක් ආදායමක් ලැබෙයිද කියලා දන්නේ නැහැ. ඒකට තමයි අවදානම කියන්නේ. සමහර විට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ලැබුණොත් අවදානම දිනාගත්තා. නොලැබුණොත් ඒක එයාට පාඩුවක්. අවදානම දරාගෙන වෙන ක්ෂේත්‍රවලට යොමුවෙන්න තරම් ධනයක් උත්පාදනය කරගත්තම ඒ මුදල් සමාජය ඇතුළේ තව තව කට්ටිවලට බෙදෙනවා.

SendShareShare
Previous Post

අකාර්යක්ෂමයි – දූෂිතයි ! මිනිස්සුන්ට එපා වේගෙන එනවා! මාස 3යි ගියේ…! අරගලයකින් ගහලා පන්නපු හිටපු අගමැති ලක්ෂ ගානක් සමග ආයෙත් එනවා…! Sri Lanka Latest News

Next Post

කුණාටුවෙන් බේරුණාට මෙන්න ඊයේ වැහැලා ගාල්ල යටවෙලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

Load More
අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය ● හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට රැඳවුම් නියෝග● හිටපු ජනපති ගෝඨාභයට විදෙස් ගමන් තහනම්●...

Read more
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper