• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීප්පුකුලමේ අලියව පුච්චලා මැරුවේ කව්ද? විපක්ෂනායක සජිත් මේ කියන්නේ මොකද්ද? VIDEO I Sri Lanka Latest News

December 17, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවට-කතානායකට උත්තර දෙන හැටි කතා කරන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය සීප්පුකුලම අඹගහ වැව ප්‍රදේශයේ වන අලියකු පුච්චා දමන්න යම් කණ්ඩායමක් කටයුතු කර ඇති බවත් මෙය නීච නින්දිත පහත් ක්‍රියාවක් ලෙස දකින බවත් මේ පාපතර ක්‍රියාව ක්‍රියාත්මක කළ සියලුම දෙනා නිතිය හමුවට ගෙන ආ යුතු බවත් මේ සාපරාදී ක්‍රියා වැළැක්වීමට රජය ප්‍රමුඛ වන ජිවී දෙපාර්තමේන්තුවත් සිවිල් ජනතාව ඇතුළු සියලු දෙනාත් එකට එක්ව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News

එසේම මේ රෝගාතුර ඇතාට ප්‍රතිකාර කළ වන ජීවී වෛද්‍යවරුන් සහ නිලධාරීන්ට සිය ගෞරවය පුද කරන බවත් ඔවුන්ගේ කාර්යට ස්තූතිවන්ත වන බවත් මෙවන් සාපරාදී නින්දිත පහත් ක්‍රියාවන් රටම හෙළා දැකිය යුතු බවත් මේ පව්කාර ක්‍රියාවන් නතර කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නීච නින්දිත පහත් ක්‍රියාවට සම්බන්ධ වූ අයව නීතිය හමුවට ගෙන ඒමේ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක කර රටේ සියලු දෙනාම මෙවන් පහත් ක්‍රියාවන් සිදු කළ හොත් ඔවුන්ට නීතිය හමුවේ පිළිතුරු ලබා දීමට සිදුවන බව පෙන්විය යුතු බවත් පරිසරවේදියකු ලෙස මේ සම්බන්ධයෙන් තමා කණගාටුවන බවත් අප රටේ වන අලි මිනිස් ගැටුම වර්ධනය වෙමින් පවතින නිසා මෙය අවම කරන්න පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒ සඳහා ප්‍රජා කේන්ද්‍රීය වැඩපිළිවෙළක අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

තවද වන අලි මිනිස් ගැටුම වැළැක්වීමේ වැඩපිළිවෙළ සාර්ථක කර මිනිසුන්ගේ සහ වන අලින්ගේ ජීවිත රැක ගන්නා වැඩපිළිවෙළකට සමගි ජන බලවේගය ද සහයෝගය ලබා දෙන බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පත් හිගතාවයෙන් පෙළෙන වනජිවී දෙපාර්තමේන්තුව ශක්තිමත් කර මානව හා භෞතික සම්පත් ලබා දී අලි මිනිස් ගැටුම වළක්වන ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවත් අලි මිනිස් ගැටුම සහ වන සත්ව මිනිස් ගැටුම සිදුවන ප්‍රදේශ හදුනා ගෙන පාසලේ සිට දැනුවත් කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අලි මිනිස් ගැටුම වළක්වන්න පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න රජය අපොහොසත් වි ඇති නිසා කඩිනම් ජාතික වැඩපිළිවෙළකට යොමු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Sri Lanka Latest News

SendShareShare
Previous Post

ඒක බොරු! එහෙම නොම්මරයක් නෑ! ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

Next Post

ආවේ උඩින්..! ඔන්න ට්‍රම්ප් හොම්බෙන් යන්න වැටිලා! මිනිස්සුන්ට එපාම වෙන්න පටන් අරන්! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.