• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දට මයිනා කියනවා ! සජිත්ට පුතාණෝ කියනවා ! හැමෝටම බණින්න පුළුවන් අනුරට විතරක් බෑ…! එතකොට ඔක්කොම හරිද? Sri Lanka Latest News

December 15, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මහින්දට මයිනා කියනවා ! සජිත්ට පුතාණෝ කියනවා ! හැමෝටම බණින්න පුළුවන් අනුරට විතරක් බෑ…! එතකොට ඔක්කොම හරිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් දැඩි ලෙස අපහාස කරන බවට අමාත්‍යවරයකු විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුර මහතා අදහස් දක්වා තිබෙනවා. Art Center යූටියුබ් නාලිකාව සමග සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටියදී එවක ආණ්ඩු බලය හෙබවූ ප්‍රධානීන්ට කළ අපහාසයන් ඔවුන්ට අද අමතකව ඇති බවයි. පහත පළවන්නේ එම යූටියුබ් සංවාදයෙන් උපුටාගත් කොටසකි.Sri Lanka Latest News

මම දැක්කා ඇමැති ආනන්ද විජේපාල කියනවා දිගින් දිගටම මේ ගංවතුර නිසා අනුර කුමාර සහෝදරයට අපහාස කරනවා ජරා විදිහට යූටියුබර්ස්ලා බණිනවා, ඒකට නීති මගින් ක්‍රියාත්මක කරනවා කියලා. ඇමැති සුනිල් වටගලත් කියනවා ඒක.

හරි. එතකොට මයිනා කියලා පටන් ගත්තේ කවුද? මට මහින්ද රාජපක්ෂ මොකක්වත් අදාළ නෑ. ආ ‘මයිනා මයිනා මයිනා මයිනා’ කියලා හැදුවා. එතකොට මහින්දගේ හිත රිදුණේ නැද්ද? අනුරගේ හිත විතරද රිදෙන්නේ? ‘කපුටා කපුටා කපුටා කපුටා’ කියලා ගැහුවා. එතකොට දැන් නාමල්ට ගහන්නේ ‘නාමලේ’ කියලා. එතකොට හිතෙන්න ඕනේ මටත් මේක එනවා. අරෙහෙට සුනාමිය ආවා නම් අපිට ගංවතුර එනවා කියලා හිතන්න ඕනේ. මේක බුදු දහමින් මම කතා කරන්නේ. බුදු හාමුදුරුවෝ කියන්නේ මෙහෙට ගියොත් ඔයාටත් වෙනවා. බඩු ඇවිල්ලනේ තියෙන්නේ දැන්.

එතකොට… ‘පුතාණෝ’ කියලා සජිත්ට ගැහුවා. ‘ඔය පුතානෝ කියන්නේ’ කියලා පාර්ලිමන්ට් එකේ ගැහුවා. එතකොට ඒගොල්ලොනේ ඉස්සෙල්ලා ඒක නවත්තන්න ඕනේ. රාජ්‍ය නායකයන්ට අපහාස කරන්න එපා කියලා. විශේෂයෙන්ම යූටියුබර්ස්ලාට කියන්න ඕනේ රජයේ හිටපු හරි ඉන්න නායකයන්ට අපහාස කරන නම් පාවිච්චි කරන්න එපා කියලා. එක්කෝ නීතියක් ගේන්න ඕනේ. ඒක ඕකේ. කුණුහරුපෙන්නෙ බැන්නේ. ‘අඩෝ තෝ’ ‘ගෝඨා’ එහෙම කතා කරන එක හරිද? අන්න හොඳයි.

ඉස්සර කවදාකවත් අපි ජේ.ආර් ජයවර්ධනටවත් රාජ්‍ය නායකයෙක්ටවත් බැනලා පත්තරවල ලිව්වේ නෑ. ඒගොල්ලෝ උකුස්සා කියලා ලිව්වා. වක්‍රව ගැහුවා. තේරුණාද? ඒ කියන්නේ වෙන කොලම් එකක් හැදුවා ඒගොල්ලන්ට ගහන්න. ඒගොල්ලෝ උකුස්සගෙන් ගැහුවේ ඒක. නමුත් නම්ගම්වලට ඔය වගේ අපහාස කරලා, පහත් කරලා ගැහුවේ නෑ. ඔහොම රාජ්‍ය නායකයන්ට එහෙම කරන්න හොඳ නෑ. මොනවා වුණත් රටක ඡන්දෙකින් බලයට පත්වෙච්ච මිනිස්සුනේ. ඒගොල්ලෝ බලෙන් ආවේ නෑනේ. ඒගොල්ලෝ දෙන්න කියලා කිව්වා.
දැන් ඒකේ මට තියෙන තර්කය… අර ඔක්කොටම මයිනයි, පුතානෝයි ඔක්කොම කියන්න හොඳයි. අනුර සහෝදරයට බනිනකොට හොඳ නෑ. ඉතින් එහෙම වෙන්න බෑනේ. ඔන්චිල්ලාව එහෙට ගියොත් මෙහෙටත් එන්න ඕනේ…

චානක ලියනගේ

SendShareShare
Previous Post

සහන බෙදීමේ අවුලක්! දාහක් විතර ඇවිත් වෙරුගල් ප්‍රා.ලේ. කාර්යාලය වටලයි! ප්‍රාදේශීය ලේකම්වරයායි කාර්ය මණ්ඩලයයි පැය ගාණක් හිර කරයි! වැඩේ ෂේප් කරන්න ආපු ත්‍රිකුණාමල දිසාපතිතුමාවත් හිරකරයි! අද ඔක්කොම වැඩ නවත්තලා පාරට බැහැලා! Sri Lanka Latest News

Next Post

අක්කර දහස් ගාණක් කුඹුරු සම්පූර්ණයෙන්ම වැලිවලින් වැහිලා! වැලි අයින් කරගන්න විදිහක් නැතිව ගොවියො අඬනවා! හිතනවාට වඩා තත්ත්වය බරපතළයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.