• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අක්කර දහස් ගාණක් කුඹුරු සම්පූර්ණයෙන්ම වැලිවලින් වැහිලා! වැලි අයින් කරගන්න විදිහක් නැතිව ගොවියො අඬනවා! හිතනවාට වඩා තත්ත්වය බරපතළයි! VIDEO I Sri Lanka Latest News

December 15, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අක්කර දහස් ගාණක් කුඹුරු සම්පූර්ණයෙන්ම වැලිවලින් වැහිලා! වැලි අයින් කරගන්න විදිහක් නැතිව ගොවියො අඬනවා! හිතනවාට වඩා තත්ත්වය බරපතළයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආපදා හමුවේ විශාල වශයෙන් විනාශ වූ ගොවි බිම් යළි සැකසීම අද වනවිට ගොවිජනතාවට විශාල අභියෝගයක් වී තිබේ. Sri Lanka Latest News

සති කිහිපයකට පෙර පැවති අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අඹන්ගඟ පිටාර ගැලීමෙන් වගාබිම් රැසක් විනාශයට පත්වුණි.

මේ හේතුවෙන් දිග්ගල්පිටිය, අන්ගම්මෙඩිල්ල, කලාගල, පරාක්‍රම සමුද්‍ර, දකුණු ඉවුර යන ප්‍රදේශවල කුඹුරු අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී විනාශ වී තිබේ.

ගොවීන් පවසන්නේ, විනාශවූ වගාබිම් පරීක්ෂා කිරීමට කිසිදු බලධාරියෙක් මෙතෙක් නොපැමිණි බවයි.‍ 

එහිදී ගොවීන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළේය. 

“අක්කර දහස් ගාණක් එක දිගටම මේ ගං වතුරෙන් කඩා ගෙන ගියා. මහවැලි ගඟේ වැලි ගොඩ දානවට වඩා වැලි තියෙනවා. මේවා අතින් අදින්න බෑ. නමුත් දැන් බලන්න එන කෙනෙක් නෑ”

මේ අතර, මහවැසි හේතුවෙන් නැගෙනහිර පළාතේ කුඹුරුවලට ද විශාල වශයෙන් බලපෑමක් එල්ල වී තිබේ.

අම්පාර දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරු අක්කර 1888කට පමණ ආපදා හමුවේ හානි සිදුව ඇති බව ‘අද දෙරණ’ වාර්තා සඳහන් කරයි.

“කුඹුරු කරගන්න බැරි තත්ත්වෙකට කුඹුරු කැඩිලා, බිඳිලා, හෑරිලා වැලි පිරිලා තියෙන්නේ “

“රජයෙන් වාහන දීලා මේ වැලි එක තැනකට ගොඩ කරලා අපිට මේ බිම නැවත වගාකර ගැනීමට පුළුවන් බිමක් ලෙස සකසා දෙන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා”

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බහුතර ජනතාව කෘෂිකර්මාන්තයෙන් සිය ජීවිකාව පවත්වා ගැනීමට උපකාරී වන මුරපොළ මහාවාරි ව්‍යාපෘතිය ද විනාශ වී ඇත.

ගොවි ජනපද 13ක යලමහ යන කන්න දෙකම සරුසාර කළ මෙම වාරි ව්‍යාපෘතිය මුළුමනින්ම විනාශවීමෙන් ගොවි ජනතාව විශාල ගැටලුවකට පත්ව සිටින් බව සඳහන් වෙයි.

SendShareShare
Previous Post

මහින්දට මයිනා කියනවා ! සජිත්ට පුතාණෝ කියනවා ! හැමෝටම බණින්න පුළුවන් අනුරට විතරක් බෑ…! එතකොට ඔක්කොම හරිද? Sri Lanka Latest News

Next Post

මුතුගලගේ ‘හෙලිකොප්ටර්’ චිත්‍රපටය! Sri Lanka Latest News

MORE NEWS

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

Load More
IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

වියට්නාමය, බලීස් සහ මොසැම්බික් යන රටවලට පසුව, වේගයෙන් දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය...

Read more
‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.