• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සහන බෙදීමේ අවුලක්! දාහක් විතර ඇවිත් වෙරුගල් ප්‍රා.ලේ. කාර්යාලය වටලයි! ප්‍රාදේශීය ලේකම්වරයායි කාර්ය මණ්ඩලයයි පැය ගාණක් හිර කරයි! වැඩේ ෂේප් කරන්න ආපු ත්‍රිකුණාමල දිසාපතිතුමාවත් හිරකරයි! අද ඔක්කොම වැඩ නවත්තලා පාරට බැහැලා! Sri Lanka Latest News

December 15, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක් අරඹයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙරුගල් ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය පැය ගණනාවක් කාර්යාලය තුළ සිරකර තැබීමේ සිද්ධියට එරෙහිව අද (15) එම කාර්ය මණ්ඩල අසනීප නිවාඩු වාර්තා කර වැඩ වර්ජනයක් සිදු කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නියැළීම නිසා එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජල ගැලීම් වලට මුහුණ දුන් ජනතාවගේ සහන සේවා කටයුතු සම්පුර්ණයෙන්ම අඩපණවී ගියේය.Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරයා ඊයේ (16) සේවයට වාර්තා නොකළ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු කාර්ය මණ්ඩල අසනීප නිවාඩු වාර්තා කර මෙම විරෝධතාවයට මෙලෙස එක් සිටිම නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්පූර්ණයෙන් වසා දමා තිබෙන අයුරු දක්නට ලැබුණි.

ජල ගැලීම්වල ආපදා සහන සේවා කටයුතුවල ගැටලු නිරාකරණය කර ගැනීමට ආපදාවලට පත් ජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සුන්වූ බලාපොරොත්තුවෙන් ආපසු හැරී ගියහ.

ජල ගැලීම්වලින් නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25000 දීමනාව නොලැබුණු ගැටලු නිරාකරණය කර ගැනීමට පැමිණි පිරිස්ද මෙලෙස ආපසු හැරී ගිය පිරිස අතර වූහ.

වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් දහයක ආපදා සහන සේවා කටයුතු මෙලෙස අඩපණවී ගිය අතර ප්‍රාදේශීය ලේකම් එම්.ඒ. මොහොමඩ් අනස් මහතා ඉකුත් දහතුන් වැනිදා කාර්යාලය තුළ පැය කීපයක් සිරකර තැබීමේ සිද්ධියෙන් කම්පනයට පත්වී ඇති බැවින් දින කීපයක් නිවාඩු ඉල්ලා දිසාපතිවරයාට දැනුම්දී ඇති බව දැනගන්නට ලැබුණි .

ඉකුත් 13 වන දින දහසකට අධික පිරිසක් වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව කඩා කාර්යාල පරිශ්‍රයේ ඉදිරිපිටට කඩා වැදිි. ආපදා සහන සේවාවල ගැටලු මතු කරමින් ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්යය මණ්ඩලය කාර්යාලය තුළ පැය කිහිපයකට සිරකර තබා තිබුණි.එය බේරුම් කිරීමට ගිය ත්‍රිකුණාමල දිසාපති ඩබ්ලිව්.ජී. මහේෂ් හේමන්ත කුමාර මහතා ද එම කාර්යාලය තුළ සිරගතවී සිටීමට සිදුවිය. 

SendShareShare
Previous Post

කෙහෙළියගේ බාල බෙහෙත් මගඩිය ඉස්සෙල්ලාම රටට කියපු විශේෂඥ වෛද්‍ය චමල් සංජීව රටම හෙල්ලෙන තවත් ලොකු හෙළිදරව්වක් කරයි! ඉන්දියාවෙන් ගෙනා බෙහෙතක් නිසා රෝගීන්ට සංකූලතා! රෝහල්වල මරණ කිහිපයක්? VIDEO I Sri Lanka Latest News

Next Post

මහින්දට මයිනා කියනවා ! සජිත්ට පුතාණෝ කියනවා ! හැමෝටම බණින්න පුළුවන් අනුරට විතරක් බෑ…! එතකොට ඔක්කොම හරිද? Sri Lanka Latest News

MORE NEWS

බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News
Exclusive

බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News
Exclusive

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

Load More
බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News
Exclusive

බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News

හොරණ නගරයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන⁣ ස්ථානයක හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 250ක් සමගින් හොරණ මූලස්ථාන පොලිසිය මගින්...

Read more
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.