• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුනාමියේදී මහින්ද කළා! ගංවතුරෙදි අනුරත් කරලා! ලෝක බැංකුව ලෝක අමාරුවක වැටෙයිද? I Sri Lanka Latest News

December 15, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
අපි මුලින්ම කිව්වා! ජාත්‍යන්තර මොළවලට-යාළුකම්වලට ලෝකෙන් ආධාර ලැබෙන්නේ නෑ! නිශ්චිත ප්‍රතිපත්තියක් හදාගන්න! ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ලංකාවට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව විපතට පත්වූවන්ට ආධාර කරන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියත් තවමත් සිදුව ඇති හානිය සම්බන්ධයෙන් නිවැරැදි තක්සේරු වාර්තාවක් නොමැති වීම බරපතළ අඩුපාඩුවක් වී තිබේ. රට පුරා සිදුව ඇති එවැනි ව්‍යසනයන් ගණනය කිරීමේදී විද්වතුන්ගේ සහ විශේෂඥයන්ගේ සහාය ලබාගෙන එය අතිශය නිවැරැදිව සිදුකිරීම අත්‍යවශ්‍යම කාරණයකි. ඒ හේතුවෙන් ආණ්ඩුව පසුගිය සඳුදා දිනයේදී ලෝක බැංකුවේ විශේෂඥයන් කණ්ඩායමක් සමග මේ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීමට පියවර ගත්තේය. ඊට හේතුව වී තිබුණේ 2004 සුනාමිය ලංකාවට කඩාවැදුණු අවස්ථාවේදීද ඉන් සිදුවූ හානිය අතිශය නිවැරැදිව තක්සේරු කිරීමට ලෝක බැංකු විශේෂඥයන් සහාය ලබාදී තිබීමය. Sri Lanka Latest News

ඒ අනුව පැවැති මෙම සාකච්ඡාවේදී ලෝක බැංකු නියෝජිතයන් පෙන්වා දී තිබුණේ සුනාමියට වඩා දැවැන්ත ව්‍යසනයක් මෙවර රට පුරා සිදුව ඇති බැවින් අවම වශයෙන් මෙම ව්‍යසනයෙන් සිදුව ඇති හානිය තක්සේරු කිරීම සඳහා මාස 3ක පමණ කාලයක් ගතවනු ඇතැයි කියාය. කෙසේ වෙතත් 2004 වසරේ තිබූ තාක්ෂණයට වඩා මේ වනවිට තාක්ෂණය විශාල වශයෙන් දියුණු වී ඇති බැවින් චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන අවම වශයෙන් මාස 3ක පමණ කාලයකදී එම කටයුත්ත අවසන් කළ හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ අනුව එම කතාවේ ඇති යටිපෙළ වන්නේ එම තක්සේරු වාර්තාව එළිදැක්වෙන තෙක් අදාළ ප්‍රදේශවල සංවර්ධන කටයුතු ආරම්භ කළ නොහැකි බවය. නොඑසේ නම් ඒ සඳහා තවත් මාස 3ක කාලයක් බලාසිටිය යුතු බවය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

Rebuilding Sri Lanka එකට එල්ල වෙන ලොකුම චෝදනාවෙන් ගැලවෙන්න අනුර ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

Next Post

නිදොස් කොට නිදහස් කළාද? නැත්නම් නිදහස් කළාද? අල්ලස් කොමිසම නඩුව ඉල්ලා අස්කරගත්තේ මොකද? මාස 3ක් ඇතුළත මිලියන 1800ක් ගෙවන්න වෙයිද? නඩු තීන්දුව අනුව අල්ලස් කොමිසමට ආයෙත් නඩු දාන්න පුළුවන්ද? කබ්රාල්ගේ නඩු තීන්දුව ජනාධිපති නීතීඥ විජේදාස පැහැදිලි කරයි! කබ්රාල් ගොඩේ ගොඩ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.