දිස්ත්‍රික්ක 17 ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පස්වරු 2 වනවිට සියයට 50 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව අද පස්වරු 02.00 වන විට ප්‍රකාශිත වැඩිම ඡන්ද ප්‍රතිශතය වන සියයට 65 ක ඡන්ද ප්‍රතිශතයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණි.
සවස 2 වනවිට ප්‍රකාශිත ප්‍රතිශතය
නුවරඑළිය 65%
කළුතර 60%
හම්බන්තොට 60%
මහනුවර 55%
ගාල්ල 55%
වන්නි 55%
රත්නපුර 55%
යාපනය 53%
කුරුණෑගල 55%
දිගාමඩුල්ල 55%
බදුල්ල 55%
මාතර 55%
මඩකලපුව 55%
පුත්තලම 53%
ගම්පහ 53%
පොළොන්නරුව 55%
මාතලේ 58%
මොනරාගල 56%










