• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ප්‍රයිම් සමූහයේ The Beach Front – I උස්වැටකෙයියාව පාරිභෝගිකයන් අතට

August 8, 2020
in Business
Reading Time: 1 min read
A A
ප්‍රයිම් සමූහයේ The Beach Front – I   උස්වැටකෙයියාව පාරිභෝගිකයන් අතට
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකීය දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමීත්වය උසුලන සම්මානලාභී ප්‍රයිම් සමූහය සිය Apartment ව්‍යාපෘතීන් අතරින් තවත් සුවිශේෂ ව්‍යාපෘතියක සියලු ඉදිකිරීම් නිමකොට පසුගිය 25 වැනිදා උත්සවාකාරයෙන් පාරිභෝගිකයන් අතට පත් කළේය. වත්තල උස්වැටකෙයියාව නිල් සමුදුරට මුහුණලා මනස්කාන්ත තැනක ඉදිවූ The Beach Front – I උස්වැටකෙයියාව නිදහසේ සුඛෝපභෝගීව කල් ගත කළ හැකි නවීනතම නිවාස 72කින් සමන්විතයි. ප්‍රයිම් සමූහය සම්පූර්ණයෙන් ඉදිකිරීම් නිමා කළ 36 වැනි සහාධිපත්‍ය ව්‍යාපෘතිය (Apartment Project) වන The Beach Front සියලු මූලික අනුමැතීන් සහ අනුකූලතා සහතිකයද ලබා ගත් ව්‍යාපෘතියක් වේ.

මනරම් වෙරළට මායිම්ව මනා ඉඩකඩකින් යුක්ත නිදන කාමර 2ක් සහිතව ඉදිවූ The Beach Front – I උස්වැටකෙයියාව සයුරු රළෙහි චමත්කාරය නිරායාසයෙන් අත්විඳිය හැකි සුවිශාල සඳළුතලයකින්ද සමන්විතයි. ඉන්දීය සයුරේ නිල් දියවර අබියස පිහිටි සුඛෝපභොගීත්වය වෙත කොළඹ නගරයේ සිට විනාඩි 30කින් ළඟාවිය හැකි The Beach Front – I උස්වැටකෙයියාව සිත සනසන නිවාඩු නිකේතනයකට සුදුසුම ස්ථානයකි.

සම්පූර්ණයෙන් වායුසමීකරණය කළ නිවාස නවීන පන්නයේ පැන්ටි්‍ර කබඞ්, induction Hob, Hood, මයික්‍රොවේව් උඳුන ආදී උසස් තත්ත්වයේ මුළුතැන්ගෙයි උපකරණවලින් සහ LED විදුලි උපාංග (Light Fittings) ඇතුළුව Hans Grohe ජල කරාම, American Standerd නාන කාමර කට්ටලවලින්ද යුක්තය.

SendShareShare
Previous Post

ලොකු වැඩක් තනියම කරපු කවුද මේ රාජරත්න

Next Post

රට ගිහින් ගොඩයන වාසනාවන්තයෝ මෙන්න

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

අද පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මහතා හා නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා අතර පැවැති විවාදය මෙසේය.Sri Lanka Latest News

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.