• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අස්ගිරි අනුනායක හිමිගේ විසඳුම! Sri Lanka Latest News

December 13, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අස්ගිරි අනුනායක හිමිගේ විසඳුම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් එම ධුරයට පත්වීම නිමිත්තෙන් පිළිගැනීමේ වැඩසටහනක් පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.Sri Lanka Latest News

එහිදී සභාව ආමන්ත්‍රණය කළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් මෙලෙස සඳහන් කළා.

‘අද බෞද්ධ භික්ෂුන් වහන්සේලා තරම් විවේචනයට, නිග්‍රහයට, අභියෝගයට ලක්වෙන වෙනත් පිරිසක් නැති තරම්. ජාතික මෙන්ම විජාතික බලවේග ඉතාම සැලසුම්සහගතව කටයුතු කරනවා, මේ බුදු දහමත් ඒ වගේම අපේ ඒ හා බැඳිච්ච අපේ සංස්කෘතියත්, අපේ ජාතික අනන්‍යතාවත් දියකර හරින්නට. විශේෂයෙන්ම බෞද්ධ භික්ෂුන් වහන්සේට තියෙන සමාජ නායකත්වය දරාගන්න බැරි පිරිසක් තමයි අද ක්‍රියාත්මක වෙන්නේ විවිධ ස්වරූපයෙන් කියන එකයි මගේ විශ්වාසය. ඒ අභියෝගයන් කෙබඳුද කියනවා නම් අද පාසල් විෂය මාලාවෙන් පවා ඉතිහාස විෂය ඉවත් කරන්න මොන විදියේ පරිශ්‍රමයක් දරනවද කියන එක අපි තේරුම් ගන්න ඕනේ.

අපි හිතුවේ මෙවන් වාතාවරණයක් තුළ මීට වඩා ලොකු ප්‍රතිවිරෝධයක් සමාජයේ නිර්මාණය වෙයි කියලා. නමුත් කනගාටුයි කියන්න විශ්වවිද්‍යාලවල ඉතිහාස විෂය උගන්වන ගුරුවරුවත් අවම වශයෙන් මෙහිදී ප්‍රමාණවත් මට්ටමේ විරෝධතාවක් ඉදිරිපත් කරන්න ඉදිරිපත් වුණේ නැහැ. අපට මීට වඩා සංවිධානාත්මක කිසියම් ශක්තියක් ගොඩනගා ගැනීම කාලීන වශයෙන් අත්‍යාවශ්‍ය දෙයක්. අද භික්ෂුන් වහන්සේලා පවා එක්තරා විදිහක හුදකලා ස්වභාවයක, නිහඬ පිළිවෙතක ඉන්න කාලයක්. මං හිතනවා ඒකටත් හේතුවක් තියෙනවා. පහුගිය කාලේ ඉතාම සැලසුම්සහගතව භික්ෂුන් වහන්සේලාගේ හඬ නිහඬ කරන්නට කටයුතු කිරීම තුළ තමයි අද එවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා නැවත කිසියම් සංවිධානගත වැඩපිළිවෙළක අවශ්‍යතාව මම අදහසක් හැටියට ඉදිරිපත් කරනවා. මූලස්ථානවල ශාසනික වගකීම් දරන අපිට පෙරටත් වඩා ඒ වගකීම තිබෙනවා කියලා මම විශ්වාස කරනවා.’

ජගත් පෙරේරා

SendShareShare
Previous Post

සුළි කුණාටුවේ ට්‍රම්ප් කුණාටුව ලංකාවට කොහොම බලපායිද? Sri Lanka Latest News

Next Post

ඔප්පු ලියලා ඉස්සර සිරිපාදය කරුණා කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper