• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඉන්න විදියත් එක්ක බය හිතුණා… ! දෙතුන් පාරක් හිතුවා… ! සවිනි යකුපිටිය I Sri Lanka Latest News

December 7, 2025
in Heart
Reading Time: 3 mins read
A A
ඉන්න විදියත් එක්ක බය හිතුණා… ! දෙතුන් පාරක් හිතුවා… !  සවිනි යකුපිටිය I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය පුංචි තිරයට අහිංසකාවියක්. ආදරය හොයන, ආදරය විඳින ඇය මේ දවස්වල ආදරණීය නිර්මාණයක කතා නායිකාව බවට පත්වෙලා. ඇය ඒ චරිතයට මුහුණ දුන්න විදිය ගැන කතා කරන්න ‘හාට්’ අපි සවිනි යකුපිටියව සම්බන්ධ කරගත්තේ මේ විදියට.Sri Lanka Latest News

සවිනි මේ දවස්වල ආදරය විඳින්න උත්සාහ කරන බව දකිනවා?
මගෙ ජීවිතයට ආදරය අවශ්‍යයි. පිවිතුරු ආදරයට මමත් හදවතින්ම ආදරය කරනවා. පවුලේ අයගෙන් ආදරය මට ලැබෙනවා. ඒ වගේම මගතොටදී ප්‍රේක්ෂකයන්ගෙන් ආදරය ලැබෙනවා. ආදරය විවිධාකාර විදියට මම විඳිනවා.
‘2024 ලව්’ ටෙලිඩ්‍රාමා එකේ එයට වඩා ගැඹුරු ආදරයක් අත්විඳිනවා?
ඔව්. ඒ චරිතය තුළ මම ගැඹුරින් ආදරය හොයනවා. පවුලේ හැමෝම මාව තනිකරලා ගිහින්. ඒ නිසාම මම ආදරය රැකවරණය මගෙ පෙම්වතාගෙන් වැඩිපුරම බලාපොරොත්තු වෙනවා.
ඔබේ ජීවිතයට සමාන චරිතයක්ද අපි මේ දකින්නේ?
මගෙ විතරක් නෙවෙයි. ආදරය කරපු ගැහැනු ළමයි මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි මම චරිතයක් තුළින් සමාජගත කරන්නේ. හැබැයි ඉතින් ඒ චරිතය මගේ ජීවිතයට සමීපයි කිව්වොත් වැරැදි නැහැ. සමහර ගැහැනු ළමයි මේ මගේ ආදරය කතාව තමයි කියලා ප්‍රේක්ෂක ප්‍රතිචාර හරහා කියනවා. කොටසින් කොටස අපිව හඬවනවා. ඒ තරමට තාත්වික විදියට රඟපානවා කියලා කියනවා. මගතොටදී ලැබෙන ප්‍රතිචාර ඔය විදියට තමයි.

එවැනි දර්ශන තලවලට ඔබ හැඩගැසෙන විට ඔබගේ ප්‍රතිරූපයට හානියක් වෙයි කියලා හිතුණේ නැද්ද?
මගෙ ටැලන්ට් එකේ සම්භාවිතාව වැඩිනම් මම ඒ චරිතයට සාධාරණයක් කරනවා. යෂ් එක්ක රඟපාන්න ලැබුණු පළමු දර්ශනය රඟපාන්න බයේ හිටියේ මම එහෙම රඟපාලා නැති නිසා. මම දෙතුන් පාරක් හිතුවා මම ඉන්න විදියත් එක්ක. පස්සේ අධ්‍යක්ෂතුමිය මට පැහැදිලි කරලා දුන්නා බයවෙන්න දෙයක් නැහැ කියලා. එතුමියගේ පැහැදිලි කිරීමත් සමග මම චරිතයට සාධාරණයක් කිරීමට උත්සාහ කළා. මට තිබුණු ලොකුම බය තමයි ප්‍රේක්ෂකයන් මොන විදියට එය වැලඳගනීවිද කියලා. ටික ටික මගේ බය නැතිවුණා.
සරාගී චරිතයක් කරන්න ලැබුණොත්..?
මමත් සරාගී චරිතවලට කැමැති නැහැ. මම මේ නිරූපණය කරන නිර්මාණ තුළ වුණත් සරාගීකමක් නැහැ. ආදරය තුළ හැඟීම්බර වීමක් විතරයි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සුළිකුණාටුවේ දේශපාලන සුළිකුණාටුව! රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Next Post

සුළිකුණාටුව අස්සේ දේශපාලන ගේම් පටන් අරන්! ඇමැති නාමල් කරුණාරත්න ආපදා සේවා මධ්‍යස්ථානයට තමන්ගේ නියෝජිතයකු පත් කරලා!  I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.