• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වතුකරය නාය ගිහින් රටම මළගෙයක් වෙලා තියෙද්දී වතුකරයේ මන්ත්‍රී තොණ්ඩමන් කාපු මගුලේ තවත් විස්තර එළියට එයි! හෝම් කමින් එක ගත්තේ සුපිරි හිල්ටන් හෝටලයේ! පක්ෂ විපක්ෂ දේශපාලඥයනුත් ගිහින්! I Sri Lanka Latest News

November 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වතුකරය විනාශ වෙලා මුළු රටම අවමගුලක තියෙද්දී වතුකරයේ තොණ්ඩමන් කොළඹ සුපිරි හෝටලයක මහඉහළින් මගුල් කයි! අපේ දේශපාලකයොත් ගිහිල්ලා හොඳට කාලා බීලා ජොලි කරලා! ගිය ලයිස්තුව හෙට අනිද්දම එළියට එයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා විසින් ඊයේ දින පැවැත්වූ සිය මංගල උත්සවයේ දෙවැනි ගමනේ තවත් විස්තර මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.Sri Lanka Latest News

වතුකරය නාය ගොස් වතුකරයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන්ව සිටියදී සහ මුළු රටම ඛේදවාචකයක් බවට පත්ව තිබියදී ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ රාත්‍රියේදී සිය විවාහ මංගල්ලයේ දෙවැනි ගමන කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වීමට කටයුතු කර තිබිණ.

ඒ, ඉන්දියාවේ චෙන්නායිහිදී ගනු ලැබූ සුපිරි විවාහ මංගල උත්සවයකින් අනතුරුවය.

ඒ අනුව ඊ‌යේ රාත්‍රි පැවැති දෙවැනි ගමනේ උත්සවයට පක්ෂ විපක්ෂ මැතිඇමැතිවරුන් විශාල පිරිසක් එක්ව ඇති බව දැනගන්නට තිබේ.

නමුත් ආරාධනා ලැබූ තවත් විශාල පිරිසක් රටේ මතුව ඇති ආපදා තත්ත්වය හේතුකොටගෙන ඊට සහභාගී වී නැති බවක්ද දැනගන්නට ඇත.

මීට අදාළ තවත් විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

වතුකරය විනාශ වෙලා මුළු රටම අවමගුලක තියෙද්දී වතුකරයේ තොණ්ඩමන් කොළඹ සුපිරි හෝටලයක මහඉහළින් මගුල් කයි! අපේ දේශපාලකයොත් ගිහිල්ලා හොඳට කාලා බීලා ජොලි කරලා! ගිය ලයිස්තුව හෙට අනිද්දම එළියට එයි! PHOTOS I Sri Lanka Latest News
SendShareShare
Previous Post

දැන් වැඩියෙන්ම වහින්නේ කිලිනොච්චියට! I Sri Lanka Latest News

Next Post

සජිත් උදේම වැඩට බහී! කැලණි ගඟ පිටාර ගැලීමෙන් අවතැන්වූවන් බලන්න මරික්කාර් එක්ක අදත් යයි! නිලධාරීන් එක්ක කතාකරයි! මිනිස්සු වෙනුවෙන් වෙන්න ඕන මොනවද කියලා හොයලා බලයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper