ඉකුත් 21 වැනි දින නුගේගොඩ පැවැති ආණ්ඩු විරෝධී රැලියට සජබය සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එක් නොවීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් සජබ ආසන සංවිධායක මහේෂ් සේනානායක මහතා අදහස් පළ කළේය.Sri Lanka Latest News
නුගේගොඩ පැවතියේ වෙනත් න්‍යාය පත්‍රයකට සැලසුම් කළ රැලියක් බව කී ඒ මහතා ඊට සහභාගී නොවීමට ගත් තීරණයෙන් විපක්ෂනායකවරයා පක්ෂය බේරාගැනීමට කටයුතු කළ බවද පෙන්වා දුන්නේය.










