මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50න් 27ක් සහ දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10න් 5ක්ම නුගේගොඩ ‘සක්යා’ පන්තියේ ඉගෙන ගන්නා සිසුන්ට කල්තියා ලබා දී ඇති බව චාමර සම්පත් දසනායක මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News
ඊට අදාළ ප්‍රශ්න පත්‍ර සභාගත කිරීමටද මන්ත්‍රීවරයා පියවර ගත්තේය.










