• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලින්ම පාර්ලිමේන්තුවේදී සාක්ෂි ඉදිරිපත් කළා! X පණිවුඩයකුත් තිබ්බා! අද විශේෂ ප්‍රකාශයකුත් කළා! ඒකාධිපති වියරුවෙන් මාධ්‍ය නිදහසටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් අත තියන නිවට පාලනයක් ගෙන යන්න එපා! VIDEO I Sri Lanka Latest News

November 24, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පච මාලිමාවේ මාස 7ක ප්‍රගති වාර්තාව! ආණ්ඩුව බොරුවෙන් රජ වුණා! සමාජය මිලේච්ඡත්වයෙන් රජ වුණා! ජනතාව අන්ත අසරණ වුණා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ පොලිස් සහතිකයක් ලබා ගැනීමට වෙන කිසිදු දවසක ක්‍රියාත්මක නොවූ නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම ගැන රජයෙන් ප්‍රශ්න කරන විට රජය එය ප්‍රතික්ෂේප කළත් විපක්ෂය එය සාක්ෂි සහිතව ඔප්පු කළ බවත් පොලිස් සහතිකයක් ගැනීමේ දී ජවිපේ සිවිල් ආරක්ෂක කමිටුවල සභාපතිවරුන්ගේ නිර්දේශ ලබා ගැනීමට සිදුවන බවත් මේ සත්‍ය රටට හෙළිදරව් කළත් මේ මොහොත වන විට ඒ සත්‍ය රටට හෙළිදරව් කරන මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොලිස් සහතික ලබා ගැනීමට ජවිපේ සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ චරිත සහතිකය අවශ්‍ය බවට වන ප්‍රවෘත්තියක් පළ කිරීම නිසා මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

විපක්ෂය උදාහරණ දෙකක් ඉදිරිපත් කළත් මීටත් වඩා සාක්ෂි සාධක ඇති බවත් මුළු රටම දන්න කරුණක් ලෙස මෙය හැඳින්විය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මේවා පක්ෂයේ ආශිර්වාදයේ මත සිදු කරන බවත් සිවිල් ආරක්ෂාවට සිවිල් ප්‍රජාවේ සියලු දෙනා පක්ෂ පන්ති භේදයෙන් තොරව එකට එකතු වී කටයුතු කළත් දැන් මේ සම්ප්‍රදාය ජනතා විමුක්ති පෙරමුණ උල්ලංඝනය කර ඇති බවත් මොවුන් රට තුළ ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් ස්ථාපිත කිරීම උදෙසා එක පක්ෂයක් පමණක් මුළූ රාජ්‍යයම මෙහෙයවන ඒකපාක්ෂික පාලනයක් ගෙන යාමට මෙවැනි ක්‍රියාදාමය සිදු කරන බවත් මොවුන් යෞවන සමාජවල නිලතල තුළින් පවා මේ ඒකාධිපති පාලනය තහවුරු කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව විපක්ෂයේ සිටින විට මාධ්‍ය නිදහස, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත ඉවත් කිරිම ගැන කතා කළත් අද ඒකාධිපති වියරුවෙන් කටයුතු කර සත්‍ය ඉදිරියේ දේශපාලන නිවටයන් බවට පත් ව ඇති බවත් මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන යන නිවට ක්‍රියාවලිය නතර කර මාධ්‍යවේදීන් ආරක්ෂා කිරිමටත් එදා කිව්ව දේවල් ක්‍රියාවට නංවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ස්කූල් වෑන්වලට ලබන ජනවාරියේ සිට CCTV..! අම්මලාට ගෙදර ඉඳන්ම දරුවා ඉස්කෝලෙට යන විදිහ බලන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

Next Post

කන්දෙකැටිය අයවැය මාලිමාව දෙවන වතාවටත් පරාදයි! I Sri Lanka Latest News

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

පවතින තත්ත්වය හමුවේ නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ තෙල් මිල ගැලපීම් වහා සිදු නොකළහොත්, ශ්‍රී ලංකාව නැවතත් 2022 වසරේ අත්විඳි දරුණු...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.