• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිව්වේ නම් පහසුකම් එපා කියලා…! අන්න මාදිවෙල ටයිල් අල්ලනවා AC කරනවා…! ඉකොනොමි ක්ලාස් අරන් ලයිට් නිව්වාම බිස්නස් ක්ලාස් යනවා…! Sri Lanka Latest News

November 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අධිකරණය ගැන විනිසුරුවන් ගැන තර්ජන ගැන චාමර සම්පත්ගෙන් පාර්ලිමේන්තුවේදී කතාවක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මැතිවරණයට පෙර පැවැසුවේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට තමන්ට කිසිදු වරප්‍රසාදයක් අනවශ්‍ය බව වුවත්, අද වනවිට ඔවුන්ගේ සියලු සුඛෝපභෝගී පහසුකම් භුක්ති විඳිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා. දේවක චන්ද්‍රනාත් මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් දසනායක මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළා.Sri Lanka Latest News

මම ඉන්නෙ මාදිවෙල ක්වාටස් එකේ. අපි ඉද්දි සිමෙන්ති දාලා තිබ්බේ. මේක කිව්වා මාධ්‍යවල. මේගොල්ලො ආවා. ජාතික ජනබලවේගයේ කට්ටිය ආවා. දොස්තරලා ආවා, ඇමැතිවරු ආවා, මන්ත්‍රීවරු ඔක්කොම ආවා ඇතුළට. ඇවිල්ලා බැලුවා. බැලුවම ඔළුවේ අතගහගත්තා. මේකෙද අපිට ඉන්න වෙන්නේ කියලා. මිනිස්සු කිව්වේ කොහොමද එන්න කලින්? ඒගොල්ලොම කියපුවා. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? ටයිල් අල්ලනවා. දැන් ඒසී එකක් ඉල්ලනවා. ඒක පිළිගන්න වෙනවා. ඉතින් ඒගොල්ලො නොකියා හිටියා නම් ප්‍රශ්නයක් නෑ.

ඉක්කොනොමි ක්ලාස් යන්න බෑ. ඉක්කොනොමි ක්ලාස් එකෙන් උඩදී ෆ්ලයිට් එක උස්සනකොට මාරු කරගෙන. ඒක ඇත්ත, පිළිගන්නවා. මම ඇමෙරිකාවෙ ගියා ඉක්කොනොමි ක්ලාස්. යන්න බෑ මම වගේ මිනිහෙකුට අර සීට් එකේ. ඒක මම පිළිගන්න ඕනේ. ඒක මේගොල්ලො පිළිගත්තේ නෑ. ඒකනේ මාරු වුණේ. ඕක නොකියා හිටියා නම් නිකම්ම දාගෙන යන්න තිබ්බනේ. ෆ්ලයිට් එක ලංකාවෙන් උස්සනකන් ඉඳලා ශ්‍රී ලංකන් එකේ හින්දා ටක්ගාලා එහා පැත්තට මාරුවුණා. කමක් නෑ.

මම මේ ඒකට දොස් කියන්නේ නැත. මගේ ගෙදර නම් ටයිල් අල්ලන්න එපා කිව්වා මම. ඇයි? මම හිටපු ගෙදර රන්ජන් රාමනායකගෙනේ. රන්ජන් රාමනායක ඒක අල්ලලා. ටක් ගාලා රන්ජන් පරාද වෙච්ච හින්දා මම එතෙන්ට රිංග ගත්තා.

චානක ලියනගේ

SendShareShare
Previous Post

හෙට ඉඳන් රටේ විගණකාධිපතිවරයෙක් නෑ! තාම ව්‍යවස්ථාදායක සභාවට නමක් යවලත් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

විශ්‍රාමිකයෝ උද්ඝෝෂණ කරන මැද්දට ගිහින් ඒ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදි කතාකරලා ආණ්ඩුවේ අවධානය යොමු කෙරෙව්වා! අද ආයුර්වේද වෛද්‍යවරුන් පොල්දූව හන්දියේ උද්ඝෝෂණය කරද්දි සජිත් ඒ මැද්දටත් ගිහින් ඒ අයගේ ප්‍රශ්න ගැන හොයා බැලුවා.. කතා කළා! පාර්ලිමේන්තුවේදිත් කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper