වත්මන් රජය යන්නේ හිටපු රජය ගිය පාරේම යනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
වත්මන් රජය බලයට ආවේ නව ණය තිරසරකරණයක් හා නව IMF ගිවිසුමක් අත්සන් කරනවා කිව්වත් පසුගිය රජය පාරේ යන බවත් අපට ණය දෙන අය සමග කතා කර ගෙවන්න ඇති ණය මුදලේ ප්‍රමාණය අඩු කරන්න එකග වී ඇති බවත් මෙය එක් පැත්තකින් හරි වුවත් macro link bond එක හරහා ආර්ථික වර්ධනය වැඩි වෙන්න වැඩි වෙන්න ණය බර තාව වැඩි වෙන්න එකග වී ඇති බවත් මෙය රටට හානියක් ජනතාව නියෝජනය කරනවා කියු රජය අද නිර්ධන පන්තිය පාගා දමා ඇති පසුගිය රජය කළ හානිය වත්මන් රජය නිවැරදි නොකල බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










