පක්ෂ තීන්දුවට පිටින් යමින් පළාත් පාලන ආයතන අයවැය ඡන්ද විමසීමේදී මාලිමා පක්ෂයට සහාය දුන් මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීමට සමගි ජන බලවේගය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය පියවර ගෙන ඇත.
ඒ අනුව මන්ත්‍රීවරුන් 7 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය මේ වනවිට අත්හිටුවා ඇති බව පැවසේ.
Sri Lanka Latest News










