• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රැල්ල යටින් යනවා! පදියතලාව අයවැයත් මාලිමාව පරාදයි! තණමල්විල නූලෙන් බේරෙයි! I Sri Lanka Latest News

November 14, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රැල්ල යටින් යනවා! පදියතලාව අයවැයත් මාලිමාව පරාදයි! තණමල්විල නූලෙන් බේරෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැය ජාතික ජන බලවේගය පරාජයට පත්ව තිබේ.Sri Lanka Latest News

ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර රාජපක්ෂ මහතා විසින් අයවැය ලේඛනය ඉදිරිපත් කළ අතර, එහිදී අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 08 සහ විපක්ෂව ඡන්ද 12ක් හිමිවුණි.

පදියතලාව ප්‍රාදේශීය සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාව 20 කි.  

මේ අතර, තණමල්විල ප්‍රාදේශීය සභාවේ අයවැයට පක්ෂව ඡන්ද 17ක් සහ විපක්ෂව 17ක් හිමිවුණි. 

පසුව සභාපතිවරයාගේ ඡන්දය ද ලබාගැනීමට සිදුවුයේ ඡන්ද ප්‍රකාශ කිරීම සමවීම හේතුවෙනි. 

ඒ අනුව සභාපතිවරයාගේ ඡන්දය හිමිවීමෙන් පසු ජාතික ජන බලවේගය තණමල්විල ප්‍රාදේශීය සභා අයවැය ජයග්‍රහණය කළේය.

SendShareShare
Previous Post

ආවා.. ආවා.. ආවා…! මෙන්න බන්දුල ගුණවර්ධන ආයෙත් ආවා…! ඒ මදිවාට ආයෙත් ආර්ථික අනාවැකිත් කියනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

අර්චුනා ආණ්ඩුවට දුවන්න දෙයි! උඹලා කිව්වේ බස් එකේ ගිහින් වැඩ කරනවා කියලා..! ජනාධිපති යන්නේ V8 එකේ! හරිනි යන්නේ V8 එකේ..! පිටරට යන දොස්තරලා නවත්තගන්න ඒ අයට කාර් පර්මිට් දෙන්න! ඔයගොල්ලො කියපු විදිහට බස් එකේ යන්න..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

Load More
සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මවට තග දමා දුවව උස්සපු කල්ලිය - මෙන්න සාක්ෂිත් එක්කම Sri Lanka Latest News

Read more
මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper