අද දින පාර්ලිමේන්තුවේ විපක්ෂය යොමු කළ ප්‍රශ්න දෙකකට සාධනීය ප්‍රතිචාර දැක්වීමට සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
ඉන් එක් ප්‍රශ්නයක් වූයේ මඩකලපුව නගරයට විදුලි සංඥා පුවරු සවි කිරීමය.
අනෙක මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් ස්ථිර කිරීම සම්බන්ධයෙන්ය.
මේ දෙකම විසදීමට සූදානම් බව එහිදී අමාත්‍යවරයා සදහන් කළේ මෙසේය.










