• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සහෝදරවරු දැක්කද? ඔක්කොගෙම කිල්ලෝටවල හුණු! Sri Lanka Latest News

November 10, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
පැය 24ම වැඩකරන තැපැල් කන්තෝරු 13ක් පිහිටුවයි! දඩ කොල ගෙවන්න දැන් රෑටත් පුළුවන්ලු! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාලිමාවේ මන්ත්‍රී නෝනෙක්ට හරි වැඩක් වෙලාලු නේද? එයාගෙ මහත්තයා සහ පුතා කුඩු එක්ක අලගෙන කියලා හෝ ගාලා ආරංචියක් යනවා නේද? අපි හිතන්නෙ ඒකෙන් නම් මාලිමාවට බේරෙන්න බෑ. එක එක වචන හරඹවලින් බේරගන්න අමාරු වෙයි.Sri Lanka Latest News

ඒ අස්සෙ අර මන්ත්‍රී මහත්තයෙක් මල්ලි වෙනුවෙන් පොලිසියට ගිහිල්ලා සද්දයක් දාලා. ඒකත් එයා හත්පොලේ ගාගෙන. වැඩේ දෙල් වෙලා. ප්‍රධානම කීප දෙනාගෙ ඉඳලා හුඟක් අය පෝලිමේ නානවා. ඒ අස්සෙ කීප දෙනෙක් විතරක් ක්ලීන් සූට් ඉන්නවා කුණු ගාගන්නෙ නැතිව. ඒත් කුණු ගාගෙන කණුකුණු ගාන අය ඕනෙ තරම්.
ඒ කියන්නෙ මාලිමාව ඉවරයිද?

හුඟක් අය එහෙම හිතන්නෙ. මෙයාලා කිව්ව කෙරුව විදියට නම් ඒක එහෙම තමයි. හුඟක් වෙලාවට රෙද්දක් ඇඳගෙන කතාකරන්න බෑ. මොකද හුඟක් අය කිව්වෙ මාලිමාවෙන් ඡන්දෙට එන්නෙ කහ මලෙන් උපන් අය කියලා. මාලිමාවට මීට කලින් තිබ්බ ලොකුම චෝදනාව

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හාදයෙක්ගෙ දීගෙ. ඒ හාදයා ජාතික ලැයිස්තුවෙ හිටියාය කියලා මාලිමාවට පන්න පන්න ගහනවා. මාලිමාව ඒ චෝදනාවෙන් බේරෙන්න එක දේවල් කියනවා. ඒ අස්සෙ තමයි මේ මරාලෙ වැටුණෙ.

එතකොට….?
සරලයි. මේක තේරුම් කරගමු. ඉස්සර මාලිමාවට සම්බන්ධ පිල නියෝජනය කරමින් පාර්ලිමේන්තුවෙ හිටියෙ තුනයි. දැන් ඉන්නව එකසිය පනස් නමයක්.
ඉස්සර පළාත් පාලන ආයතනවල හිටියෙත් පොඩි ප්‍රමාණයක්. ඒත් දැන් එහෙම නෑ. පළාත් පාලන ආයතන 339කින් 265ක බලය ලැබුණෙ මාලිමාවට. මුළු රටෙන්ම සභික ධුර 3,927ක් ඒ අයට ලැබුණා. මේ වෙනකොට ධුර දරන්නන් හාරදහසකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා.

මේ තත්ත්වය එක්ක හාරදහකට වඩා වැඩි පිරිසක් පත්වුණාම ඒ එක එක්කෙනා ගැන වගකියන්න ලෝකෙ කිසිම පක්ෂකට බෑ. මේ තත්ත්වය අස්සෙ මාලිමාවට පරණ කතන්දරය ඇත්‍ත කරන්න බෑ. ඔය හාරදහ අතරෙ එක එක තාලෙ අය ඉන්න ඕනෙ. ඒ අතර බීල කෑගහන ඩයල් එකක්, හොරකමකට සම්බන්ධ පොරක්, දූෂණ චෝදනා තියෙන

ක්කෙනෙක්, මාල කඩපු, වැලි කපපු, බදු වංචා කරපු, සිවුරු ඇරපු, නම වෙනස් කරපු ඔය එක එක ඒවා කරපු අය එකා දෙන්නා ඉන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හාරදහසක් පිරිසකට අයිති වෙන්න බැරි කාවද?

අන්න ඒක මුලින්ම තේරුම් ගන්න ඕනෙ ජවිපෙ සහෝදරවරු. ඒක ඕනෙ දේශපාලන කඳවුරකට පොදු දෙයක්.
‘කාලා බලන්න බෑ මිනිස්සුන්ව….’

ඕන්න ඕකයි යථාර්ථය. ජවිපෙ ඔය මන්ත්‍රීතුමියව තෝරගන්නෙ මහත්තයා කුඩු බිස්නස් කරන බව දැනගෙන නෙමේ. අනිත් අයත් එහෙමයි. පාස්කු ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් සම්බන්ධ එකාව ජාතික ලැයිස්තුවට දාන්නෙ පොරගෙ පැටිකිරිය දැනගෙන නෙමේ. ඒක අපි 100%ක්ම දැනගන්න ඕනෙ. හදිසියේම නොදන්නා දෙයක් වෙනවා. දැන් අපි ඒක මාලිමාවේ එකවුන්ට් එකට දානවා. ඒක සරලවම දේශපාලන අමනාපකම් පිරිමැහිල්ලක්. හැබැයි ඒ සෙල්ලම පටන් ගත්තෙ මාලිමාවෙ සහෝදරවරු. එයාලයි මේ තාලෙ චෝදනාවල නිර්මාතෘවරු.

ඒ නිසා අපි හැමෝම මේ සෙල්ලම නතර කරමු. කිසිම කුලකයක් සමාන නෑ. අපි හිතන සුන්‍දර ලෝමෙ කොහෙවත් නෑ. අපි පාරිශුද්ධයි සුරම්‍යයි, එයාලා නපුරුයි අධර්මිෂ්ටයි කියලා සුරාඅසුර යුද්ධයක් මවන්න ඕනෙ නෑ. හොඳ විසින් නරක පැරදවූ සටනක් ලෙස මැතිවරණ නම් කරන්න එපා. නරක සහ අල්ප නරක නැත්නම් වඩා නරක විසින් ටිකක් නරක පැරදවූ වගේ කතාවක් තමයි වැඩියෙන්ම ගැළපෙන්නෙ.

ඒ නිසා හැම කිල්ලෝටෙකම ටික ටික හුණු තියෙන බව හැම සහෝදරයෙක්ම ආදරෙන් මතක් කරමු.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මං ඔබට ආදරෙයි…! ඔබව මට මතක් වෙනවා! නික්ම ගිහිල්ලද? ඔබේ මියගිය ආදරණීයයන්ට කතා කරන්න අවස්ථාවක්…! Sri Lanka Latest News

Next Post

නොඑන හේතු එකින් එක කියයි! 21 නුගේගොඩ රැළියට අපි එන්නෙ නෑ! විමල් වීරවංශ බරපතළ කරුණු සහිත නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.