• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවේ ආණ්ඩු කරන BJP පක්ෂයේ ජාතික සභාපති හා සෞඛ්‍ය ඇමැති නඩ්ඩා අන්තිම මොහොතේ සජිත් හමුවෙන්න එයි! විපක්ෂනායක රටේ ජනතාව වෙනුවෙන් ඖෂධ හිඟය පාලනය කරන්න ඉන්දීය ආණ්ඩුවෙන් සහාය ඉල්ලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 6, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
ඉන්දියාවේ ආණ්ඩු කරන BJP පක්ෂයේ ජාතික සභාපති හා සෞඛ්‍ය ඇමැති නඩ්ඩා අන්තිම මොහොතේ සජිත් හමුවෙන්න එයි! විපක්ෂනායක රටේ ජනතාව වෙනුවෙන් ඖෂධ හිඟය පාලනය කරන්න ඉන්දීය ආණ්ඩුවෙන් සහාය ඉල්ලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට රෝහල් පද්ධතියේ පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට විසඳුම් සෙවීම සඳහා ඉන්දීය රජයේ සහය ලබාදෙන ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා මහතා හමුවී ඉල්ලීමක් කළා.Sri Lanka Latest News

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය නිල සංචාරයේ තවත් පියවරක් ලෙසින්.

ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය හරහා දශක ගණනක් පුරා නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාදීම සිදු වුවද, වර්ථමානයේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ වර්ග බොහෝමයක පවතින හිඟය, ඉන් සේවය ලබන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.

ඇතැම් ඖෂධ පෞද්ගලික අංශය හරහා පමණක් ලබාගත හැකි වාතාවරණයක් උදාවී ඇති බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, රජයේ රෝහල් මුහුණ දෙන එම අභියෝගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට උපරිම සහය ලබාදෙන ලෙසත්, ඉන්දියාව ලබාදෙන එම සහයෝගය ගෞරවයෙන් පිළිගන්නා බවත් කියා සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඉන්දීය රජය පසුගිය සමයේ දැක්වූ දායකත්වය පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තූතිය පළ කර සිටියා.

විශේෂයෙන්ම 2016 වසරේ දී, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් දියත් කරන ලද ‘1990 – සුව සැරිය’ ගිලන් රථ සේවාව පිළිබඳ සිහිපත් කළ විපක්ෂ නායකවරයා එම සේවාව හඳුන්වාදීම හරහා දිවයින පුරා හදිසි වෛද්‍ය ප්‍රතිචාර ක්‍රමවේදය ශක්තිමත් වූ බවත්, එය “ජීවිතාරක්ෂක හවුල්කාරිත්වයක්” ලෙස හඳුන්වා දිය හැකි බවත් කියා සිටියා.

මහජන සෞඛ්‍යය වැඩි දියුණු කිරීම, ඖෂධ සහයෝගීතාව පුළුල් කිරීම සහ හිඟයකින් තොරව සැමට අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම සහතික කිරීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා මහතා අතර මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු වුනා.

SendShareShare
Previous Post

දේශපාලන හොර ඩීල් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක්! ගෝඨා පන්නන අරගලය පිටුපස හිටියෙ රනිල්..! ඩලස්ව පැරැද්දුවේ රාජපක්ෂ පවුල..! රනිල්ගෙ අවුරුදු දෙකහමාරටම අනුරලා පාරට බැස්සෙ නෑ..! රනිල් ජනාධිපතිවරණයට ඉල්ලුවේම අනුර දිනවන්න..! 21 නුගේගොඩ රැලියත් විපක්ෂය දුර්වල කරන්න රනිල්-අනුර දාපු ඩීල් එකක්..! VIDEO I Sri Lanka Latest News

Next Post

පෑලියගොඩ මාලිමා මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා කුඩුත් එක්ක මාට්ටු වුණාට පස්සේ අද රැස්වුණු පෑලියගොඩ සභාව යුද පිටියක් වෙයි! මේක දැන් කුඩු සභාවක් වෙලා! ලැජ්ජයි..! මන්ත්‍රීවරු කෑගහයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

මම සාමාන්‍යයෙන් බලන්නේ රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියෙහි විකාශය වන නාට්‍යය පමණය. 1982 සිටම ඒවායේ බොහෝවිට ගුණාත්මක, පවුලටම එකට නැරඹිය හැකි,...

Read more
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.