වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇතැයි කියන දේශපාලන ගනුදෙනු පිළිබද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් සිදුකළේය.Sri Lanka Latest News
නිවිස් සෙන්ටර් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජයවීර මහතා එම අනාවරණයන් සිදු කර තිබුණේ මෙපරිද්දෙනි.










