මේ රටේ පැවැති ප්‍රධානතම පක්ෂ දෙකම පවුල් පාලනය හේතුවෙන් විනාශ වූ බවත්, එජාපය රනිල් වික්‍රමසිංහ මහතා විසිනුත්, ශ්‍රීලනිපය මහින්ද රාජපක්ෂ මහතා විසිනුත් විනාශ කළ බවත් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ඒ හේතුවෙන් ජනතාව වෙනත් පක්ෂයක් කෙරෙහි නැඹුරු වූ බවත්, අද වනවිට රට යන දිශාව කිසිවකුත් නොදන්නා බවත්ය.










