ගලගෙදර විවිධ සේවා සමූපකාර සමිතියේ නිළවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම පරදා එම සමූපකාර සමිතියේ සම්පූර්ණ බලය හිමි කර ගැනීමට සමගි ජනබලවේගය ඇතුලු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම සමත් වී ඇත. Sri Lanka Latest News
මෙම සමූපකාර සමිතියේ ධූර සංඛ්‍යාව හතක් වන අතර එම ධූර හතම සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම දිනා ගැනීම විශේෂත්වයකි.










