අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළ අතර එහිදී මන්ත්‍රීවරයා චෝදනා කර සිටියේ සභානායක බිමල් රත්නායක මහතා සභාව නොමග යවා ඇති බවකි.Sri Lanka Latest News
එමෙන්ම කතානායකවරයාද ඒ වැරැද්දම සිදු කොට ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

















