• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරට අමෙරිකාවේදී ලොතරැයියක් ඇදෙයි! I Sri Lanka Latest News

October 5, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිය නිව්යෝර්ක් සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ට්‍රම්ප්ගේ දකුණු සහ මධ්‍යම ආසියාව වෙනුවෙන් පත්කොට ඇති විශේෂ නියෝජිතයා මෙන්ම ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා වන සර්ජියෝ ගෝර් මහතා හමුවීමටද පියවර ගත්තේය. හෙතෙම ට්‍රම්ප්ට අතිශය සමීප අයෙකු වන අතර, ට්‍රම්ප්ට බලපෑම් කිරීමේ විශාල හැකියාවක් ඇති අයෙකු ලෙසද ප්‍රසිද්ධය. කෙසේ වෙතත් මෙම හමුවේදී ජනාධිපතිවරයා හා ගෝර් අතර චීන ආයෝජන සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා වූයේ නැත. එහිදී සාකච්ඡා වූයේ ට්‍රම්ප් රජය විසින් ලංකාව ඉලක්ක කොට පනවා ඇති 20%ක තීරුබද්ද තවදුරටත් අඩුකර ගන්නා ආකාරය සම්බන්ධයෙන්ය. ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන්ය. මෙහිදී සිදුවූ විශේෂම සිදුවීම වූයේ මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ සාගර කලාපය ආරක්ෂා කිරීම සඳහා තවත් වෙරළාරක්ෂක නෞකාවක් ලංකාවට ලබාදීමට එකඟතාව පළවීමය. මීට පෙරද ඇමෙරිකාව ලංකාවේ වෙරළාරක්ෂාව වෙනුවෙන් තවත් නෞකාවක් ලබාදීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම මෙම නව නෞකාවට අමතරව සී1-30 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් ලබාදීමට සර්ජියෝ ගෝර් ජනාධිපතිවරයාට පොරොන්දු විය. එහිදී ජනාධිපතිවරයා බොහෝ සතුටට පත්ව ඒ සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයට සිය විශේෂ ස්තුතිය පළකිරීමටද පියවර ගෙන තිබිණි.Sri Lanka Latest News

අනුරට ඇදුණු ලොතරැයිය

මෙම සාකච්ඡාවේදී තවත් විශේෂ වරප්‍රසාදයක් ජනාධිපතිවරයාට යෝජනා කිරීමටද හෙතෙම පියවර ගත්තේය. එහිදී ඔහු කියා සිටියේ තමන් කෙළින්ම ට්‍රම්ප් සමග කටයුතු කරන නිසා අවශ්‍ය ඕනෑම අවස්ථාවක ට්‍රම්ප් සමග කතා කළ හැකි බවත්, එම නිසා ජනාධිපතිවරයාට ට්‍රම්ප් සමග කතා කිරීමට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක තමන්ට කතාකරන ලෙසත්, තමන්ට එම ඇමතුම ට්‍රම්ප්ට සම්බන්ධ කළ හැකි බවත්ය. මෙය ජනාධිපතිවරයාට ලැබුණු විශේෂ වරප්‍රසාදයක් විය. නමුත් මෙහි ඇති ගැටලුව වන්නේ ජනාධිපතිවරයා ට්‍රම්ප් සමග සිදුකරන සාකච්ඡාවලදී ලංකාවට වාසියක් ගන්නවාට වඩා ට්‍රම්ප් මෙය ලංකාවේ චීන ආයෝජන නැවැත්වීම සඳහා උපයෝගී කොට ගනීද යන්න කියාය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

අල්ලස් කොමිසම ඇමැති කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීම කල් යන ලකුණු! ජනාධිපති නීතීඥවරයකු හරහා ඇමැති අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කරලා!  I Sri Lanka Latest News

Next Post

ලෝක ජනාවාස දින සමරමින් අනුර ගෙවල් 1000ක් බාරදෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.