• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නැතිවෙන්න යන එක්ස්ප්‍රස් පර්ල් වන්දිය! විදුලි සේවක ප්‍රශ්නය! සංවර්ධන නිලධාරී ප්‍රශ්නය! ප්‍රශ්න රැසක් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී එක පිට එක අහයි!  VIDEO I Sri Lanka Latest News

September 23, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්ස්ප්‍රස් පර්ල් ඛෙදවාචකයෙන් පසු මෙරට අධිකරණය වන්දි ලෙස ඇ. ඩොලර් බිලියනක වන්දියක් අය කර ගන්නා ලෙස පැවසූ බවත් මේ මොහොත වන විට සිංගප්පූරුවේදී එම ආයතනය ගෙවීම් ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කර ඇති බවත් මේ ඛේදවාචකයෙන් පසු නයිට්‍රිට් ඇසිඩ් කාන්දුවක් කන්ටේනර් 81ක් තුළ භයානක ජීවිතවලට හානි කරන ප්ලාස්ටික් පෙලට්ස්, ඇසිඩ් ඇතුළු විශාල ප්‍රමාණයක් පරිසරයට නිකුත් වී විනාශයක් සිදුවූ බවත් කටාර් රාජ්‍යයත් ඉන්දියාවත් මෙය ප්‍රතික්ෂේප කරන විට අප රටට මේ නැව විවෘත කිරීම නිසා බරපතල ඛේදවාචකයක් සිදුවූ බවත් අදටත් විපතට පත් ධීවරයන්ට වන්දි නොමැති බවත් එම නිසා මේ ගැටලුවේදී රටක් ලෙස එකට සිට ගෙන මේ ආයතනයට විරුද්ධව ගත යුතු ඉහළම පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

යටිතල පහසුකම් සංවර්ධනයේ දී ආබාධිත ජනතාව ගැනත් සිතිය යුතුයි

තවද එන්.ජී කමලාවතී මහත්මිය අධිකරණ කටයුත්තක් තුළ මෙරට ලක්ෂ 18ක් වූ අබාධිත ප්‍රජාව වෙනුවෙන් 2025 සැප්තැම්බර් මස 19 වැනිදා ලොකු ජයක් ලැබූ බවත් ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපති ලෙස මහව සිට වව්නියාව දක්වා ඇති දුම්රිය ස්ථාන අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියේ නිරීක්ෂණ කරන විට ආබාධ සහිත පුද්ගලයන්ට දුම්රිය ස්ථානවලට ගමන් කිරීමට අවශ්‍ය ප්‍රවේශ පහසුකම් නිසි පරිදි සැලසීම සකස් නොවීම නිසා ගැටලු මතුවන බවට හදුනා ගෙන ඇති බවත් ශ්‍රාවස්ථිපුර දුම්රිය ස්ථාන වැනි දුම්රිය ස්ථානවල මේ අයිතිවාසිකම් කඩවීම නිසා ජනාධිපතිවරයා, මානව හිමිකම් හා අදාළ බලධාරීන් දැනුවත් කළත් කිසිවක් නොවූ නිසා අධිකරණයට හමුවට ගොස් වන්දි පවා ලබා ගැනීමට හැකි වූ බවත් එබැවින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සංවේදීව කටයුතු කරමින් ආබාධිත ප්‍රජාවට ද සහන සැලසිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගැටදිවුල්වැව අලි උමගේ වැඩ අවසන් කරන්න

අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹන්පොළ ගල්ගමුව දුම්රිය ස්ථාන අතර කාසිකොටේ ගැටදිවුල් වැව අලි මාරුවේ 2024 මාර්තු 1 වැනිදා අලි මාරුවන ස්ථානයේ පළමු වනජීවී උමග ආරම්භ කරන්න කටයුතු සිදු වුවත් අද වන විට වැඩකටයුතු ඇනහිට ඇති බවත් ලෝකප්‍රකට කාවන්තිස්ස හා මානාභරණ යන ඇතුන්ගෙන් සමන්විත මේ ප්‍රදේශයේ ඇතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ උමං මාර්ගය නැවත ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ගුරු සංවර්ධන නිලධාරින් අමතක කරන්න එපා

අධිකරණයේ සමථකරණ තීන්දුවක් සංවර්ධන නිලධාරීන් 16600ක් වෙනුවෙන් ඇති බවත් මේ අය වසර ගණනාවක් කැපකිරීමක් කර නිදහස් අධ්‍යාපනය රැකගත් බවත් රට බංකොලොත් වූ අවස්ථාවේ කොරෝනා සමයේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කළ කැපකිරිමට යුතුකම් ඉටු කළ යුතු බවත් එදා මේ අය ඉගැන්වීම කරන විට මේ ගැටලු නොවුවත් අද ගැටලුවක් වී අධිකරණය දුන් සමථකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න රජය අපොහොසත් වී ඇති බවත් එදා විපක්ෂයේ සිටින විට මේ සංවර්ධන නිලධාරින් වෙනුවෙන් නැගූ හඩ අද ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි සේවකයන් රැක ගන්න කටයුතු කරනවා

එදා විදුලි බල ක්ෂේත්‍රයේ 23000ක් සේවකයන් මහපාරට බැස්ස වූ ආණ්ඩුවේ අය අද ආණ්ඩුව රැකගන්න මරන්නත් මැරෙන්නත් ලක්ෂයක් වුවත් මරන්න සූදානම් බව පවසන බවත් ඝාතනය නොව මිනිසා ජීවත් කරවිය යුතු බවත් විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය විය යුත්තේ 23000 රැකියා ආරක්ෂා කර ගෙන බවත් පසුගිය අද අයි.එම්.එෆ් එක හමුවූ අවස්ථාවේ දී සමගි ජන බලවේගය පවා කිව්වේ මේ ප්‍රතිව්‍යුගතකරණය විය යුත්තේ රැකියා ආරක්ෂා කර ගෙන බවත් මේ අය අමතක නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

NBRI ආයතනයට නව ශක්තියක් නෛතිකව එකතු වන අවස්ථාවේ නව අලුත් අණ පනත් සදහා මුල පිරූ රංජිත් මද්දුම බණ්ඩාර මහතාට සහ සාමසර කන්ද මහා ඛේදවාචකය තුළ විනාශ වූ නිවාස සදහා අක්කර 35කට වැඩි ඉඩම් පරිත්‍යාගයක් කබීර් හෂීම් පවුල් ලබා දීම සම්බන්ධයෙන් තමා ස්තූතිවන්ත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

මුලින් ‘ජාතික ජන බලවේගය..’! ටික දවසකින් ‘ජාතික පච බලවේගය..’! දැන් ‘ජාතික ධන බලවේගය..’! VIDEO I Sri Lanka Latest News

Next Post

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව ගොනු කළ පෙත්සම වේවැල්දූව ඥානප්‍රභා ස්වාමීන් වහන්සේ ඇතුලු පිරිස ඉල්ලා අස්කරගනී! I Sri Lanka Latest News

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper