• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගොවියො විඳින දුක බලන්න සජිත් හේනටම යයි! වට්ටක්කා විකුණගන්න බැරිව ගොඩ ගහලා! මිනිස්සු ප්‍රශ්නවලින් මිරිකිලා! අවුරුද්දක් ගිහිල්ලත් ආණ්ඩුව මේ දුක් විඳින ජනතාව වෙනුවෙන් අබමල් රේණුවක දෙයක් කරලා නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 20, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
ගොවියො විඳින දුක බලන්න සජිත් හේනටම යයි! වට්ටක්කා විකුණගන්න බැරිව ගොඩ ගහලා! මිනිස්සු ප්‍රශ්නවලින් මිරිකිලා! අවුරුද්දක් ගිහිල්ලත් ආණ්ඩුව මේ දුක් විඳින ජනතාව වෙනුවෙන් අබමල් රේණුවක දෙයක් කරලා නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතාව මුහුණ දෙන ගැටලුවලට එක පෑන් පාරින් විසදුම් දෙනවා කියා බලයට පැමිණි වත්මන් රජයට මේ වන විට කිසිදු ගැටලුවක් විසදා ගත නොහැකි වී ඇති බවත් ජනාධිපතිවරණය පවත්වා වසරකට ආසන්න වුවත් තවමත් කිසිදු ප්‍රශ්නයක් විසඳා නොමැති බවත් ජනතා ගැටලු විසඳන්න නොහැකි වූවාට රජයේ ලොකුම දක්ෂතාව වන්නේ ජනතාව මුහුණ දෙන ගැටලු විපක්ෂය ඉදිරිපත් කරන විට එයට බාධා කිරීම බවත් ජනතා ගැටලු විසඳන්න තියා ඒවා ඉදිරිපත් කරනවටත් රජය කැමති නැති බවත් ඔවුන් මේ ගැටලු ඉදිරිපත් කරන විට මයික්‍රෆෝන් විසන්ධි කිරිම, ස්ථාවර නියෝගවලට පටහැනි යැයි පැවසීය ආදිය සිදු කරන බවත් රජය මේවා කළාට විපක්ෂය ජනතා ගැටලු කෙසේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර උත්තර සපයන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විලච්චියේ පැවැති ජන හමුවක් අමතමිනි.

විලච්චියේ ජනතාව වසර 30ක් කොටි ත්‍රස්තවාදීන් සිටියදී පවා වගා කටයුතු කර, නිවාස සාදා මායිම් ගම්මාන බවට පත්ව රටටම ආරක්ෂාව ලබා දුන් බවත් 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වුවත් අද වන විට මේ ප්‍රදේශයේ ජනතාව පැය 24ම දවස් 365ම ජීවත් වීමේ යුද්ධයේ නිරත වන බවත් මේ වන විට බීජවල මිල, පොහොර මිල, වල්නාශක මිල වැඩි මෙන්ම ගුණාත්මකභාවය ද අඩු බවත් වන අලි මිනිස් ගැටුම වන සතුන් මිනිස් ගැටුම නිසා හානියට පත්ව විපතට පත්ව වගා කටයුතු කර ගත නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි ගැටලු මැද පවා ලැබෙන අස්වැන්නට නිශ්චිත මිලක් නොමැති බවත් අස්වැන්න විකුණාගත නොහැකිව ගෙවල්වල ගොඩගසා ඇති බවත් වගා හානියට පවා වන්දි නොමැති බවත් වගා රක්ෂණ ක්‍රමවේද පවා හරිහැටි ක්‍රියාත්මක නොවන බවත් නිවාස හානි ජීවිත හානිවලට පවා වන්දි නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

2009 ත්‍රස්තවාදී යුද්ධය අවසන් වුණාට ජීවත් වීමේ යුද්ධය තවම අවසන් නැහැ

රටේ යුද්ධය අවසන් වූවාට ගොවි ජනතාවගේ යුද්ධය අවසන් නැති බවත් මේ යුද්ධයට විසඳුම් දෙනවා කියා බලයට පැමිණි වත්මන් රජයට ඒවාට විසඳගන්න බැරිව උත්තර නැති බවත් පාලන බලය තහවුරු කර ගන්න රජය බොරු කියා රවටා අන්දවා මංමුලා කරන බවත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය මේ ගොවි ජනතාව වෙනුවෙන් නැගිය හැකි ලොකුම හඬ නගා ඔවුන් වෙනුවෙන් කළ හැකි උපරිම කැපකිරීම සිදු කර මේ ගැටලුවලට උත්තර හා විසඳුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද ජනතාවගේ ඉඩම් පවා මංකොල්ලකන තැනට රජය පත් වෙලා

වසර 60ක් 70ක් ජීවත් වූ ඉඩම් අද දේශපාලන හේතූන් මත මංකොල්ලකන බවත් ගොවියාගේ ඉඩම් සූරාගෙන ගොවි ජනතාවගේ ජීවිත අනාරක්ෂිත කර ඇති බවත් ගොවි ජනතාව මෙන්ම වනඅලි සම්පත ද මේ නිසා විනාශ වන බවත් විෂයභාර ඇමතිවරයා මේ බලප්‍රදේශයට පැමිණ මේ ගම්මානවල ජීවත් වෙන ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දී නැති බවත් ඇමතිවරු මේ ජනතාව අසලට නොගියාට විපක්ෂ නායකවරයා මේ ජනතාව අසලට ගොස් ප්‍රශ්න ගැටලු සොයා බැලූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට ජන දුක නොතේරුණාට අපිට තේරෙනවා

ජනතා අසරණ වී ඇති බවත් අද වන විට සජිත් ප්‍රේමදාසගේ රැස්වීමට යන්න එපා යැයි පීඩනයට ලක් කරන බවත් රජය මේ ජනතාවගේ දුක කදුල වේදනාව නොතේරුණාට තමාට මේ ජනතාවගේ ුදුක කදුල වේදනාව තේරෙන බවත් මේවා කරන විට බඩු බෙදනවා, සහන බෙදනවා, බෙදන දේශපාලනයේ නිරත වෙනවා කියා සමච්චල් කළත් එසේ කියන අයට දේශපාලනය කියන ක්‍රියාවේ අරුත නොතේරෙන බවත් දේශපාලනය යනු රටට සේවය කිරීම නිසා කුමන විවේචනයක් ආවත් මේවා නතර නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

‘වැඩිය සෙල්ලම් දාන්න එපා! අපි ගත්තෙ මේක දාලා දුවන්න නෙමෙයි! අපේ ඉතිහාසය පොඩ්ඩක් කියවලා බලන්න! අපි මරන්න බයත් නෑ..! මැරෙන්න බයත් නෑ! දරුවන්ටත් කියලා තියපන් අපි තාත්තව බලන්න ගෙදරට එනවා කියලා..!’ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විදුලි සේවකයෙකුට තර්ජනය කරන හඬ පටයක් ලීක්වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

චරිතාංග නළුවෙක් වෙන්න මම තරම් කට්ටක් කාපු කෙනෙක් වෙන නැතිව ඇති…! Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.