• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලයෙන් පස්සේ නේපාලය අතට ගත් හිටපු අගවිනිසුරුවරිය කැබිනට්ටුව 15කට සීමා කරයි! I Sri Lanka Latest News

September 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ගිනි ගත්ත නේපාලය තාවකාලිකව හිටපු අගවිනිසුරුවරිය සුෂිලා කර්කිට බාර දෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයේ සමාජ මාධ්‍ය තහනම  හේතුවෙන් වීපීඑන් ඔස්සේ සමාජ ජාලයක් මගින්ම සංවිධාන වී ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ මාලාවකින් 71 කට දිවි අහිමිවීමෙන් පසුව නේපාලයේ දේශපාලන බලය පෙරළූ Gen Z විරෝධතාකරුවන්ගේ නව අගමැතිනිය විසින් එරට කැබිනට් මණ්ඩලය 15කට සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.Sri Lanka Latest News

තරුණ විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට අනුව රටේ දේශපාලන තීන්දු ගන්නා මෙම අවස්ථ‍ාවේදී අමාත්‍යවරුන් තිදෙනකු දිවුරුම් දීමට ද කටයුතු කළ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අසීරු අවස්ථාවේදී අමාත්‍යවරු 15ක් පමණක් පත්කරන බවත්  නව පත්කිරීම් තුනෙන් පසුව සෙසු අමාත්‍යවරුන් ක්‍රමානුකූලව පත්කරන බවත් අගමැතිනි සුෂිලා කාකි නිවේදනය කළා.

ස්වදේශීය කටයුතු, මුදල් යනාදී ඇතැම් අමාත්‍යාංශවලට කරනු ලබන පත්කිරීම් සම්බන්ධයෙන් යම් ආතතියක් ගොඩනැගුණු බව ද අගමැතිනිය සඳහන් කරනවා.

කෙසේවෙතත් හිටපු මුදල් ලේකම් රාමේ‍ෂොර් කානල් මුදල් ඇමති ලෙසත්, කීර්තිමත් නීතිඥයකු ලෙස ප්‍රකට ඕම් ප්‍රකාශ් ආර්යල් ස්වදේශීය කටයුතු අමාත්‍යවරයා ලෙසත්, එරට විදුලිබල අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු වන කුල්මන් ගිෂින්ග් බලශක්ති සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබුණා.

නේපාලයේ බලය පෙරළු Gen Z විරෝධතාවලදී බහුලව දක්නට ලැබුණේ අවුරුද් 20ක් පමණ වන තරුණ ප්‍රජාව බවයි එරට වාර්තා පැවසුවේ.

මේ වනවිට කැබිනට් මණ්ඩලය පත්කිරීමේ සාකච්ඡා සඳහා ද Gen Z අරගලකරුවන්ගේ නියෝජිතයන් සහභාගි වන බව ද එහි සඳහන්.

‘අපි ඉක්මනින්ම කැබිනට් එක පත්කරලා ඉවර කරනවා’ සුඩාන් ගුරුන්ග් නම් වන හිටපු ඩීජේ පවසා තිබුණා. නේපාලයේ රජයට එරෙහි විරෝධතාකරුවන් කැඳවීමට ඩිස්කෝට් ඇප් එකෙන් සංවිධාන වීම සඳහා මූලිකත්වය ගත් අයකු ලෙසත් ගුරුන්ග් හඳුනාගෙන තිබෙනවා.

SendShareShare
Previous Post

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාවේ තත්ත්වය ලෝකෙට අරන් යන්න අනුර ලෝක බැංකුවේ සහාය පතයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

පවතින තත්ත්වය හමුවේ නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ තෙල් මිල ගැලපීම් වහා සිදු නොකළහොත්, ශ්‍රී ලංකාව නැවතත් 2022 වසරේ අත්විඳි දරුණු...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.