සිය දරුවන් තමන් උගන්වන පාසල්වලටම ඇතුළත් කර ගැනීම සදහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළේ සත්‍යග්‍රහ කළ ගුරුවරුන් සමග අගමැති හරිනි අමරසූරිය සාකච්ඡාවක් පැවැත්වූවාය.Sri Lanka Latest News
එහිදී එම ඉල්ලීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබදව අගමැතිවරිය ගුරුවරුන් හමුවේ පළ කළ අදහස් මෙසේය.










