• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමද්‍යප දිනයේ අරක්කු බෝතලයක් දෙන්න බෑ කී හෝටල් කළමනාකරුට ගහලා මරපු පොලිසියේ තුන්දෙනෙක් බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් හිරේ! I Sri Lanka Latest News

September 15, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ හෝටල් කළමනාකරුවෙකුට අමානුෂික ලෙස පහරදී වධ හිංසා පමුණුවා මරණයට පත් කිරීමේ චෝදනාවට පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ සැරයන්වරයෙකුට සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පොළොන්නරුව මහාධිකරණය මගින් වසර 7ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.Sri Lanka Latest News

ලෝක අමද්‍යප දිනයදා මත්පැන් බෝතලයක් ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන් අදාළ කළමනාකාරවරයාට පහරදී තිබූ අතර, මෙම නඩුවේ පළමු විත්තිකරු වන පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා නඩු විභාගය පැවැති කාලසීමාව අතරතුර මියගොස් තිබුණා.

2004 වසරේ ලෝක අමද්‍යප දිනයදා පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ එවකට හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ හෝටලයකට පැමිණ තිබුණේ මත්පැන් බෝතලයක් ලබාගැනීම සඳහායි.

කෙසේ වෙතත් අමද්‍යප දිනය හේතුවෙන් මත්පැන් ලබා නොදෙන බව එම හෝටලේ කළමනාකරු පැවසීමත් සමග පොලිස් නිලධාරීන් පිරිස උරණ වී තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් විසින් කළමනාකරු බලහත්කාරයෙන් රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී කෲර වධහිංසා පමුණුවා තිබූ අතර ඔහු මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගිය හර්මන් ක්වින්ටස් පෙරේරා නමැති හෝටල් කළමණාකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබුණේ ඔහුගේ ශරිරයේ බාහිර තුවාල 26ක් තිබූ බවත් ඉන් තුවාල 14ක් බරපතල තැලිම් තුවාල බවයි.

ඒ අනුව සාපරාධී මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට අධිකරණයේ චෝදනා ගොනු කෙරුණා.

වසර 21 පුරා මහාධිකරණ විනිසුරුවන් 11 දෙනෙකු ඉදිරියේ වරින් වර විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව පොළොන්නරුව මහධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ඊයේ ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ සැරයන්වරයෙකුට සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට රුපියල් 15,000 බැගින් දඩ මුදල් සහ වසර 7 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණා.

කෙසේ නමුත් මෙම නඩු කටයුත්තේ පළමු විත්තිකරු වූ පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා නඩු විභාගය පැවැති කාලසීමාව අතරතුර මියගොස් තිබෙනවා.

SendShareShare
Previous Post

සජිත් ඔයාමඩුව උත්තරවාසී විහාරස්ථානයේ විවෘත කිරීම් රැසකට එක්වෙමින් ආණ්ඩුව රජරට ගොවියා රවට්ටපු හැටි උදාහරණත් එක්කම මතක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

‘සිනමන් ලයිෆ්’ ගෙට ඇමැති සුනිල් වටගල නඩු දාන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

මම සාමාන්‍යයෙන් බලන්නේ රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියෙහි විකාශය වන නාට්‍යය පමණය. 1982 සිටම ඒවායේ බොහෝවිට ගුණාත්මක, පවුලටම එකට නැරඹිය හැකි,...

Read more
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.