• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ඔයාමඩුව උත්තරවාසී විහාරස්ථානයේ විවෘත කිරීම් රැසකට එක්වෙමින් ආණ්ඩුව රජරට ගොවියා රවට්ටපු හැටි උදාහරණත් එක්කම මතක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 15, 2025
in Exclusive
Reading Time: 24 mins read
A A
සජිත් ඔයාමඩුව උත්තරවාසී විහාරස්ථානයේ විවෘත කිරීම් රැසකට එක්වෙමින් ආණ්ඩුව රජරට ගොවියා රවට්ටපු හැටි උදාහරණත් එක්කම මතක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ ගොවිතැන අද දුෂ්කර වී ඇති බවත් ඉහළ ගුණාත්මක පොහොර මෙන්ම පොහොර සහනාධාර නොලැබෙන බවත් දරාගත හැකි මිලකට කෘෂි රසායන නොලැබෙන බවත් උපකරණ මිල වැඩි වී පිරිවැය වැඩි වී ඇති මොහොතක අලි මිනිස් ගැටුම නිසා ද බරපතල ගැටලු රැසකට මුහුණ දෙමින් වගා කටයුතු කළත් අද අස්වැන්න සඳහා නිශ්චිත මිලක් පවා නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.Sri Lanka Latest News

වී කිලෝවට රු. 120ක සහතික මිල අපේක්ෂා කළත් මැතිවරණ සමයේ දී නම් සහතික මිල රු 150ක් කර නීති මගින් සනාථා කරනවා කිව්වත් අද තෙත වී ටික ගන්නේ රු 90-95ට බවත් අද සහතික මිල මහපොළොවේ යථාර්ථයක් වී නැති බවත් පොහොර සහනාධාරය නොමැතිව තෙල් පොහොර කලට වේලාවට නොමැතිව ගැටලු රැසකට මුහු⁣ණ දෙන බවත් මේ දුෂ්කරතා මැද වගා කටයුතු කළත් කුණු කොල්ලයට වී ටික ගන්නා තැනට රට පත්ව ඇති බවත් පොහොසතුන් ගොවියාගේ වී ටිකෙන් පවා සූරා කන තැනට රට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව බව කියා සිටියේ අද අනුරාධපුර විලච්චිය කොට්ඨාසයේ මැද ඔයාමඩුව ගම් පියසේ පිහිටි ශ්‍රී උත්තරවාසී විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද යසෝදරා මහතෙරෙනියන් වහන්සේගේ පිළිරුව කුටිය සහ පත්තිනි දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ සඳහා ධන පරිත්‍යාගය ඔස්ට්‍රේලියාවේ පදිංචි ගුරුගේ ඉරෝෂා දයානි මහත්මිය විසින් සිදු කරන ලදී.

මේ නිසා රටේ දුප්පත්කම නිර්මාණය වී බරපතල ගැටලු රැසක් මතුව ඇති බවත් මිල මුදල් නොමැතිව පාරිභෝජනය නිෂ්පාදනය ඉතිරි කිරීම හා අපනයන අඩු වී ඇති බවත් 2028 සිට වාර්ෂිකව ඇ ඩොලර් බිලියන 5.6ක ණය ගෙවන්න නම් ආර්ථික වර්ධනය 5% විය යුතු වුවත් එසේ නොවන බවත් මේ ප්‍රශ්න ගැටලුවට උත්තර විසදුම් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිදහස් සෞඛ්‍ය නමට විතරයි..රට පුරා බරපතල ඖෂධ හිඟයක්

අද වන විට ⁣රටේ බරපතල ඖෂධ හිඟයක් ඇති බවත් රජයේ රෝහල්වල පවා බෙහෙත් නොමැති බවත් ඒ නිසා පෞද්ගලික ෆාමසිවලින් විශාල මුදලක් ගෙවා බෙහෙත් ගැනීමට සිදුව ඇති බවත් බරපතල රෝගී තත්ත්වයෙන් පෙළෙන ජනතාවට නොමිලේ ඖෂධ ප්‍රමාණවත් තරම් දෙන්න බැරි නම් නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියෙන ඵලක් නැති බවත් නොමිලේ කියා මුදලට බෙහෙත් දීම අසාධාරණ බවත් සෞඛ්‍ය අධ්‍යාපනය මෙන්ම ගොවිතැනද මූලික හා මානව අයිතියක් බැවින් ඒ සඳහා උපරිම සහයෝගය දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජයට ගොවියා මතක් වුනේ මැතිවරණ සමයේ විතරයි

අද වන විට ගොවියා අමතක වූවාට මැතිවරණ සමයේ ගොවියා රවටා ජන්දය ගන්න කටයුතු කරන බවත් ඔවුන් එසේ කළත් සමගි ජන බලවේගය බලයත් ඇතුවත් නැතුවත් ගොවියා සුරකින්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුදුදහමට දෙන මුල් තැන වචනයට පමණක් සීමා කරන්න එපා

බුදුදහම රටෙ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් තැන ලබා දෙන බවත් එය වචනයට පමණක් සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුදු දහම ප්‍රමුඛ සෙසු ආගම් සුරක්ෂිත කරමු

බුදු දහම සුරක්ෂිත කරනවා සේම සෙසු ආගම්වලටත් හිමි නිසි තැන ලබා දිය යුතු බවත් අද මේ විහාරයේ පෞද්ගලික ධානපතීන් විසින් සංවර්ධන කරන්නේ බුද්ශසාසන අමාත්‍යාංශයකින් බුද්ධසාසන අරමුදලකින් සිදු විය යුතු දේ බවත් මෙය ගෞරවනීය ප්‍රශස්ත ප්‍රබුද්ධ ක්‍රියාවලියක් බවත් මේ සදහා කැපව සියලු දෙනාට සිය ස්තූතිය පිරිනමන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවි ජනතාව ශක්තිමත් කරන්න ඔස්ට්‍රේලියානු ධනවතුන්ගේ සහාය ලබා දෙන්න

එසේම විලච්චිය වැනි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති දුෂ්කරම බලප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 17ක දුෂ්කර දිවියක් ගත කරන ජනතාව සිටින නිසා මේ ගම් 17ට ඔස්ට්‍රේලියාවේ ධානපතියන් 17ක් සම්බන්ධ කර ඔවුන්ගේ ගොවිතැන ව්‍යවසාව ක්‍රියාවලියක් ජීවනාලියක් බවට පත් කරන්න ප්‍රාග්ධන සවියක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් වගා කටයුතු කිරීමට සහන ක්‍රමයකට ණය ආධාර ලබා දී චක්‍රීය මුදල් බවට පත් කර අරමුදල් 17ක් ඇති කර ජීවනෝපාය ශක්තිමත් කරන්න යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

සියලු පක්ෂ එක වේදිකාවකට එන්න ඕනේ! රනිල් වික්‍රමසිංහ තමයි ජාතික නායකත්වය දෙන්නෙ! UNP සභාපති වජිරගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අමද්‍යප දිනයේ අරක්කු බෝතලයක් දෙන්න බෑ කී හෝටල් කළමනාකරුට ගහලා මරපු පොලිසියේ තුන්දෙනෙක් බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් හිරේ! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.